ජනතාවට සහන රැසක් – සංවර්ධන ක්ෂේත්‍රයන් වෙනුවෙන් විශේෂ අවධානයක් – අයවැයට කලින්ම ආණ්ඩුව කියයි
අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට නියමිත අයවැය තුළින් ජනතාවට සහන රැසක් ලැබෙන බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා. රටේ සංවර්ධන ක්ෂේත්‍රයන් වෙනුවෙන් මෙවර අයවැයෙන් විශේෂ අවධානයක් යොමු කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ. “අපේ ආණ්ඩුවේ තුන්වෙනි අයවැය තමයි අද ඉදිරිපත් කරන්නේ ජනාධිපතිතුමා ඒ වගේම මුදල් අමාත්‍ය අනුර දිසානායක ජනාධිපතිතුමා විසින්. ඉතින් අපි බලාගෙන ඉමු … ජනතාවට සහන රැසක් – සංවර්ධන ක්ෂේත්‍රයන් වෙනුවෙන් විශේෂ අවධානයක් – අයවැයට කලින්ම ආණ්ඩුව කියයි






