කොළඹ ආ වෛද්‍යවරුන් ජාතික රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයේ
දිවයිනම ආවරණය වන පරිදි කොළඹට ආ වෛද්‍යවරුන් මේ වනවිට කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදි විරෝධතාවයේ නිරත වනවා. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සිය සාමාජිකයන් එලෙස විරෝධතාවයේ නිරත වන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ. “මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව, රෝහල් පද්ධතිය, ඒ වගේම වෛද්‍යවරුන් මුහුණ දීලා තියෙන ගැටලු ගණනාවක් තිබියදීත්, ඒ … කොළඹ ආ වෛද්‍යවරුන් ජාතික රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයේ






