ගංඟා කිහිපයක ජල මට්ටම ඉහළට
ගංඟා කිහිපයක ජල මට්ටම ඉහළට ඇදහැළෙන වැසි හමුවේ ගිං සහ නිල්වලා ගංගාවල ජලමට්ටම් සැලකිය යුතු ඉහළ යාමක් දක්නට ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තව පවසනවා. ඒ අනුව මේ වනවිටත් ගිං ගඟේ ඇතැම් පහත් බිම් යටවී ඇති බව ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අධ්‍යක්‍ෂ ඉංජිනේරු එල් එස් සූරියබණ්ඩාර මහතා පැවසුවා. ” ගිං ගඟ සහ නිල්වලා ගඟ ඉහළ ප්‍රදේශයේ … ගංඟා කිහිපයක ජල මට්ටම ඉහළට






