මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගෙන් සියයට 14ක් සංචාරක කර්මාන්තයේ
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගෙන් සියයට 14ක් සංචාරක කර්මාන්තයට සම්බන්ධ අය බව අනාවරණය වී ඇතැයි පුනරුත්ථාපන කාර්යංශයේ කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් එම් එස් අමිත් මහතා පවසනවා. ඔහු කියා සිටියේ ඔවුන්ගෙන් පිරිසක් හෝටල් ක්ෂේත්‍රයට ද සම්බන්ධ බවයි. ”2024 සහ 25 වසරට සාපේක්ෂව, 2026 11 වෙනි මස 1 වෙනිදා සිට 2026 11 වෙනි මාසයේ 4 වෙනි දින දක්වා 14. % … මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගෙන් සියයට 14ක් සංචාරක කර්මාන්තයේ







