බහුතරය නොමැතිව ඊශ්‍රායල දේශපාලන පක්‍ෂ පඹ ගාලක – යළි මහ මැතිවරණයක් පැවැත්වීමට සිදුවීමේ අවදානමක්
ඊශ්‍රායලයේ පාර්ලිමේන්තු මැතිවරණයේ අවසන් ප්‍රථිඵල නිකුත් වීමත් සමග එරට දේශපාලන ක්ෂේත්‍රය දැඩි අවිනිශ්චිතතාවයකට සහ අර්බුදයකට ලක්ව තිබෙනවා. ආසන 120 කින් සමන්විත ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය වන ආසන 61 ක බහුතරය දිනා ගැනීමට ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකෙන් කිසිවෙකුටත් හැකි වී නොමැතිවීම ඊට හේතුවයි. අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ දක්ෂිණාංශික ‘ලිකුඩ්‘ පක්ෂය ප්‍රමුඛ සන්ධානය හෝ ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා … බහුතරය නොමැතිව ඊශ්‍රායල දේශපාලන පක්‍ෂ පඹ ගාලක – යළි මහ මැතිවරණයක් පැවැත්වීමට සිදුවීමේ අවදානමක්






