Nishan Neth News

අස්වැසුම කපපු කතාව බොරු – ආණ්ඩුව කියයි  

අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 14කට ආසන්න පිරිසකගේ සහනාධාරය අත්හිටුවා ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසනවා. දැනට අස්වැසුම ප්‍රතිලාභය ලබන සංඛ්‍යාව  1,206,000ක් පමණ වන බැවින්, ලක්ෂ 14ක පිරිසකගේ ප්‍රතිලාභ කපා හැර ඇති බවට පළවන වාර්තා ප්‍රායෝගිකව පවා සිදු විය නොහැකි බවයි අමාත්‍යවරයා පෙන්වා … අස්වැසුම කපපු කතාව බොරු – ආණ්ඩුව කියයි  

එංගලන්තය හමුවේ පරාජය වුවද ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් එක්දින තරගාවලියේ අවසන් මහා තරගයට

පකිස්ථාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති පළමු වටයේ අවසන් තරඟයෙන් ලකුණු 55ක ජයක් අත් කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. මෙම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායමක් නියමිත පන්දු වාර 50 තුළ කඩුලු පහක් දැවී ලකුණු 386 ක් රැස් කළා. බෙන් ඩකට් ලකුණු 167යි. ලකුණු 387ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර … එංගලන්තය හමුවේ පරාජය වුවද ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් එක්දින තරගාවලියේ අවසන් මහා තරගයට

එංගලන්තයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 387ක ඉලක්කයක්

පකිස්ථාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ මුල්වටයේ අවසන් තරගය ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මේ වනවිට පැවැත්වෙනවා. ඒ, පකිස්ථානයේ ලාහෝර් නුවරදියි. එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 දී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 386ක් ලබා ගත්තා. බෙන් ඩකට් ලකුණු 167යි. ටොම් බෙන්ටන් ලකුණු 74 ක් ලබා ගත්තා. අසිත ප්‍රනාන්දු ලකුණු 63 ට කඩුලු … එංගලන්තයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 387ක ඉලක්කයක්

හෝමාගම මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා රිමාන්ඩ්

හෝමාගම පොලිස් භාරයේ සිටියදී තරුණයෙකු මිය යාම සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටින  හෝමාගම මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා නොවැම්බර් 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය  අද නියෝග කළා. ඒ, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ දිනයේ අත්අඩංගුවට ගත් හෝමාගම මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. එම … හෝමාගම මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා රිමාන්ඩ්

කළුතරදී සුඛෝපභෝගි බස් රථයක් හරස් කර රියදුරුට සහ කොන්දොස්තරට තැලූ 6ක් අත්අඩංගුවට

කළුතර – කොළඹ ප්‍රධාන මාර්ගයේ නාගස් හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදිවලින් පැමිණ සුඛෝපභෝගී බස් රථයක් හරස්කර රියදුරුට සහ කොන්දස්තරවරයාට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කළුතර උතුර පොලිස් ස්ථානය මගින්. එහිදී සැකකරුවන් මෙම පහරදීම සඳහා පැමිණි යතුරුපැදි දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව සහ මොරොන්තුඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් හය දෙනෙක්. … කළුතරදී සුඛෝපභෝගි බස් රථයක් හරස් කර රියදුරුට සහ කොන්දොස්තරට තැලූ 6ක් අත්අඩංගුවට

තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව පළමුව පන්දුව අතට ගනී

තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත සහ ශ්‍රි ලංකා කණ්ඩායම් අතර තරගය දැන් පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් පන්දුවට පහර දෙන එංගලන්ත කණ්ඩායම පන්දුවාර 2ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී රැස්කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 10 ක්. තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා … තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව පළමුව පන්දුව අතට ගනී

මිලියන 13 ක් ටින් අංකය ලබා ගනීි – බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ජනතාවට කියයි

වයස අවුරුදු 18 සම්පූර්ණ වූ මෙරට පුරවැසියන්ගෙන් මිලියන 13කට ආසන්න ප්‍රමාණයක් බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය ලබා ගෙන ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. එහි කොමසාරිස් හා මාධ්‍ය ප්‍රකාශක නන්දන කුමාර මහතා නෙත් නිව්ස් වෙත ප්‍රකාශ කළේ වයස අවුරුදු 18 සම්පූර්ණ කල පුද්ගලයන් මිලියන 17ක් පමණ සිටින බවයි. වයස අවුරුදු 18 ඉක්ම වූ … මිලියන 13 ක් ටින් අංකය ලබා ගනීි – බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ජනතාවට කියයි

“ඔර්නබ්” වලින් පසු දකුණු අන්දමන් ප්‍රදේශයේ තවත් කැළඹිලි ස්වභාවයක් – ශ්‍රී ලංකාවට වක්‍ර බලපෑමක් එල්වනු ඇතැයි ඉඟි

දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රීතව වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් ඉදිරියේදී ශ්‍රී ලංකාවට ඍජු බලපෑමක් එල්ල නොවුනද වක්‍ර බලපෑම් එල්ල විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ අතර අද පස්වරුවේද දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි ඇති විය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සජිත් වික්‍රමසූරිය මහතා පැවසුවා. “පසුගිය දිනවල බෙංගාල … “ඔර්නබ්” වලින් පසු දකුණු අන්දමන් ප්‍රදේශයේ තවත් කැළඹිලි ස්වභාවයක් – ශ්‍රී ලංකාවට වක්‍ර බලපෑමක් එල්වනු ඇතැයි ඉඟි

නාමල්ගේ කලු සල්ලි නඩුවේ විමර්ශනවලට නීතිපති උපදෙස් තවම නැතැයි පොලිසිය අධිකරණයට කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 15 ක් මුදලක් සමාගමක ආයෝජනය කිරීම තුළින් මූදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු ඇතුළු සැකකරුවන් පිරිසක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව මෙතෙක් නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබී නොමැති බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට … නාමල්ගේ කලු සල්ලි නඩුවේ විමර්ශනවලට නීතිපති උපදෙස් තවම නැතැයි පොලිසිය අධිකරණයට කියයි