Nishan Neth News

නාමල් රාජපක්ෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග

එයාර් බස් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හෙට දිනයේ කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. ඒ පිළිබඳ වාර්තාව මේ මස 30 වනදා තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේ. සැකකරු එම අධිකරණයට … නාමල් රාජපක්ෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග

‘ඔර්නබ්‘ සුළිකුණාටුවට මුහුණ දෙන්න ඉන්දියාවත් සීරුවෙන් – පාසලුත් වසා දමා හෙළිකොප්ටර් සූදානම් කරයි

ඉතා ප්‍රබල ‘ඔර්නබ්‘ සුළිකුණාටුව හෙට පෙරවරු කාලයේදී ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් සහ යානාම් වෙරළ තීරයන් හරහා ගොඩබිමට ඇතුළු වනු ඇතැයි ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සුළිකුණාටුව ගොඩබිමට ඇතුළු වන අවස්ථාවේදී පැයට කිලෝමීටර් 115 ත් 125 ත් අතර පැතිරුණු වේගයකින් සුළං හමා යා හැකි බවත් පසුව එය පැයට කිලෝමීටර් 140 දක්වා ඉහළ යාමේ අවදානමක් පවතින බවත් එරට … ‘ඔර්නබ්‘ සුළිකුණාටුවට මුහුණ දෙන්න ඉන්දියාවත් සීරුවෙන් – පාසලුත් වසා දමා හෙළිකොප්ටර් සූදානම් කරයි

කැළණි, කළු, නිල්වලා, ගිං ඇතුළු ප්‍රධාන ගංඟා කිහිපයක පහත් බිම්වල දැන් තත්ත්වය

ප්‍රධාන ගංගා කිහිපයක් ආශ්‍රිත ඇතැම් පහත් බිම් තවදුරටත් ජලයෙන් යටව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේවෙතත් කැළණි ගගේ කිහිපයකද ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා. කෙසේවෙතත් කැළණි ගගේ ජල මට්ටම විශාල ගංවතුර මට්ටමක් දක්වා වර්ධනය නොවනු ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අංශයේ අධ්‍යක්‍ෂ එල් එස් සූරිය බණ්ඩාර මහතා පැවසුවේ. “කැලණි ගඟේ ජල … කැළණි, කළු, නිල්වලා, ගිං ඇතුළු ප්‍රධාන ගංඟා කිහිපයක පහත් බිම්වල දැන් තත්ත්වය

ඩයනා ගමගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා නිකුත් කළ වරෙන්තුව පසු කැඳවයි

අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා. ඉකුත්දා මෙම නඩුව විභාගය සඳහා කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ඩයනා ගමගේ මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ. ඒ අනුව ඇය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා අධිකරණය විසින් වරෙන්තු … ඩයනා ගමගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා නිකුත් කළ වරෙන්තුව පසු කැඳවයි

නාමල් රාජපක්ෂට අධි චෝදනා

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අධි චෝදනා ගොනු කර ඇතැයි අල්ලස් කොමිසම අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 24 ක් ඇතුළත් වන බවත් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දැනුම් … නාමල් රාජපක්ෂට අධි චෝදනා

උදේ වැස්ස අඩු වුණත් හවසට බොහෝ ප්‍රදේශවලට තද වැසි සහ තද සුළං – නොවැම්බර්යේ තවත් කැළඹිලි ස්වභාවයක් ගැන කාලගුණයෙන් ඉඟි

ඔර්නබ් ඉතා ප්‍රබල සුළි කුණාටුව  බටහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ කන්කසන්තුරේට කිලෝමීටර් 900ක් පමණ ඈතින් ඊසාන දෙසින් කේන්ද්‍රගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පවතින කාලගුණ තත්ත්වය පිළිබද නවතම යාවත් කාලීන කිරීම් දැන ගැනීම සදහා කේසර බණ්ඩාර ඇතිපොල ඇතුළු නෙත් නිවුස් කණ්ඩායම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ගොස් සිටිනවා. මේ එහිදී කේසර බණ්ඩාර ඇතිපොල සමග විශේෂ සම්මුඛ … උදේ වැස්ස අඩු වුණත් හවසට බොහෝ ප්‍රදේශවලට තද වැසි සහ තද සුළං – නොවැම්බර්යේ තවත් කැළඹිලි ස්වභාවයක් ගැන කාලගුණයෙන් ඉඟි

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට සභභාගීවීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවේ ගංවතුර තත්ත්වය හේතුවෙන් එම පළාතේ දරුවන්ට විභාග මධ්‍යස්ථාන වෙත ළඟාවීමට අපහසුවී ඇති බවට වාර්තාවීම හේතුවෙන් එම තීරණය ගත් බවයි. ”සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රායෝගික … විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

කජ්ජා ඝාතනයේ ප්‍රධාන සැකකාරියක් ඩුබායි සිට දිවයිනට රැගෙන එයි

හුංගම ප්‍රදේශයේදී ”කජ්ජා” නමැත්තා සහ ඔහුගේ දරු දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සඳහා අත්‍යවශ්‍යව සිටි ප්‍රධාන පෙළේ සැකකාරියක් වන අචිනි නොහොත් අනෝෂා ලක්මාලි නැමැති කාන්තාව අද දිවයිනට රැගෙන විත් තිබෙනවා. ඒ, ඩුබායි රාජ්‍යයේ සිටයි. මිද්දෙණිය, කටුවන ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි වියේ පසුවන මෙම කාන්තාව ඝාතනයට ලක් වූ ”කජ්ජා” නැමැත්තා සමඟ සමීප සබඳතා … කජ්ජා ඝාතනයේ ප්‍රධාන සැකකාරියක් ඩුබායි සිට දිවයිනට රැගෙන එයි

නාමල් අදත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා. ඒ, එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව අල්ලස් ලබාගත් බව කියන සිද්ධිය සදහා විභාග වන නඩුවට ඉදිරිපත් කිරීමටයි. අදාළ නඩුව පසුගිය 13 වනදා කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, සැකකරු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස … නාමල් අදත් අධිකරණයට