පොලිස් භාරයේ සිටියදී සැකකරුවෙකු මිය යාමේ සිද්ධියට පොලීසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්
මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවකු රෝහල්ගත කිරීමේදී මියයාමේ සිදුවීමේ සිද්ධියට නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ අනුව එම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂකවරයෙකු හා පොලිස් සැරයන්වරයෙකුගේයි මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ. එමෙන්ම මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසයට … පොලිස් භාරයේ සිටියදී සැකකරුවෙකු මිය යාමේ සිද්ධියට පොලීසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්







