කෙහෙළිය රඹුක්වැල්ලට විදේශ ගමන් තහනමක්
අධිකරණය විසින් ලබාදුන් තීන්දුවකට අනුව නිසි ලෙස වන්දි සම්පූර්ණයෙන් ගෙවා අවසන් නොකළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුත්ත ඇතුළු වග උත්තරකරුවන් සිව් දෙනෙකු බැදුම්කර මත මුදා හැරීමට නියෝග කළ ශ්‍රේෂ්ටාධිකරණය ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසත් නියෝග කළා. ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීමේ ක්‍රියාවලිය තුළින් … කෙහෙළිය රඹුක්වැල්ලට විදේශ ගමන් තහනමක්







