Nishan Neth News

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ටී 46 මීටර් 1500 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රදීප් සෝමසිරි අද සමත් වුණා. ඔහු මෙම රන් පදක්කම දිනා ගත්තේ නව ක්‍රීඩා උළෙල වාර්තාවක්ද පිහිටුවමින්. මෙහිදී ප්‍රදීප් සෝමසිරිගේ තරග නිමි කාලය විනාඩි 4යි තත්පර 3 යි දශම 2යි 5ක් වුණා. මෙම ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේ ඉන්දිය … ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්

අධිකරණ නියෝගයෙන් පසුවත් පිරිසක් තවදුරටත් විහාර මහාදේවී උද්‍යානයේ

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ පැවැත්වෙන සත්‍යග්‍රහය තවදුරටත් පැවැත්වෙනවා. ඊයේ රාත්‍රියේ පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගත්තා. එහිදි විහාර මහාදේවී උද්‍යානයේ රැඳී සිටින පිරිසට එහි අඛණ්ඩව රැඳී සිටීමෙන් වැළකීම ඇතුළු අධිකරණය ලබාදුන් නියෝගයක් කියවා දීමෙන් පසු පොලිස් නිලධාරීන් එම … අධිකරණ නියෝගයෙන් පසුවත් පිරිසක් තවදුරටත් විහාර මහාදේවී උද්‍යානයේ

එංගලන්තය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායමට සංගක්කාරගෙන් උපදෙසක්

පවන්, දසුන්, ජනිත් සහ අවිශ්කගේ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකාව අත්කර ගන්නා ලද ඓතිහාසික ජයග්‍රහණය ඉහළින් සැමරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිකම් ඇති බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසනවා. එමෙන්ම ජයග්‍රහණයේ ප්‍රීතිය විඳගන්නා අතරතුරම, ඉදිරි අභියෝග ජයගැනීම සඳහා කණ්ඩායමේ අවධානය යොමුවිය යුතුව ඇති බවයි සිය ‘X‘ ගිණුමේ සටහනක් තබමින් සංගක්කාර පෙන්වා දෙන්නේ. ලබන … එංගලන්තය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායමට සංගක්කාරගෙන් උපදෙසක්

ජනනි ධනංජනා වික්‍රමසිංහ ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ T47 දුර පැනීම කාන්තා ඉසව්වෙන් රන් පදක්කම දිනා ගනියි

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් දිනා ගැනීමට ජනනි ධනංජනා වික්‍රමසිංහ මීට නොබෝ වේලාවකට පෙර සමත් වුණා. ඒ, ටී 47 දුර පැනීම කාන්තා ඉසව්වෙන්. ජනනි ධනංජනා වික්‍රමසිංහ මෙහි රන් පදක්කම දිනා ගත්තේ නව ක්‍රීඩා උළෙල වාර්තාවක්ද පිහිටුවමින්වීම විශේෂත්වයක් වුණා. ඇය දැක්වු දක්‍ෂතාව මීටර් 5 යි සෙන්ටිමීටර් 52 ක්. ඉන්දීය ක්‍රීඩිකාවක විසින් ඉසව්වේ … ජනනි ධනංජනා වික්‍රමසිංහ ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ T47 දුර පැනීම කාන්තා ඉසව්වෙන් රන් පදක්කම දිනා ගනියි

ටිබෙටයේ ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයන් 16 ක් ජීවිතක්‍ෂයට – තවත් 32කට තුවාල

ටිබෙටයේ කඳුකර කලාපයක සිදුවූ රික්ටර් මාපකාංක 7 ක ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිද්ධියෙන් තවත් පුද්ගලයින් 32 දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ටිබෙටයේ ලාසා අගනුවර සිට කිලෝමීටර් 400 ක් පමණ ඊසාන දෙසින් පිහිටි ‘බචෙන්‘ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් මෙම භූ කම්පනය හටගෙන තිබෙනවා. එම භූ කම්පනයත් සමඟ … ටිබෙටයේ ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයන් 16 ක් ජීවිතක්‍ෂයට – තවත් 32කට තුවාල

එංගලන්තයට එරෙහිව 430ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ලෝකයම අන්ද මන්ද කරමින් වාර්තා පිට වාර්තා තබයි

එංගලන්තය පරාජය කරමින් සහ ඉතිහාසය වෙනස් කරමින් අසමසම එක්දින ක්‍රිකට් ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ රාත්‍රී සමත් වුණා. ඔවුන් මෙම විශිෂ්ට දක්ෂතාව දැක්වූයේ පකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදීයි. තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු ඉලක්කය ලකුණු 430ක්. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එය ජයගනු ඇතැයි ආරම්භයේදී කිසිවෙකු බලාපොරොත්තු වූයේ නොමැති තරම්. එහෙත් ඉනිම ආරම්භයේ සිටම … එංගලන්තයට එරෙහිව 430ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ලෝකයම අන්ද මන්ද කරමින් වාර්තා පිට වාර්තා තබයි

එංගලන්තය පැරදූ ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

එංගලන්තය පරාජය කරමින් අසමසම එක්දින ක්‍රිකට් ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා. ඔවුන් මෙම විශිෂ්ට දක්ෂතාව දැක්වූයේ පකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදීයි. තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු ඉලක්කය ලකුණු 430ක්. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එය ජයගනු ඇතැයි ආරම්භයේදී කිසිවෙකු බලාපොරොත්තු වූයේ නොමැති තරම්. එහෙත් ඉනිම ආරම්භයේ සිටම බලාපොරොත්තු දල්වන පිතිහරභයක යෙදුණු ශ්‍රී … එංගලන්තය පැරදූ ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

ශ්‍රී ලංකාවේ නවීඩ් රහීම් ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ S9 සමනල ආර පිහිනුම් 100m පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගනී

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ S9 සමනල ආර පිහිනුම් මීටර් 100 පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ නවීඩ් රහීම්අද (ඔක්තෝබර් 22) සමත් වුණා. ඔහු මෙම පදක්කම දිනා ගත්තේ තරගය විනාඩි 1යි තත්පර 3 දශම 2යි 9ක කාලයකින් නිමා කරමින්. මෙම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට චීන ක්‍රීඩක ෂීයි ශීලී සමත් වුණා. ඒ තරගය විනාඩි … ශ්‍රී ලංකාවේ නවීඩ් රහීම් ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ S9 සමනල ආර පිහිනුම් 100m පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගනී

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී F42 / F61 / F63 යගුලිය විසි කිරීම පිරිමි ඉසව්වෙන් රිදී පදක්කම ශ්‍රී ලංකාවේ පාලිත බණ්ඩාර දිනා ගනීයි

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට තවත් රිදී පදක්කමක් දිනා දීමට පාලිත බණ්ඩාර අද සමත් වුණා. ඒ F42 / F61 සහ F63 කාණ්ඩ සඳහා වූ යගුලිය විසි කිරීම පිරිමි ඉසව්වේ දීයි. පාලිත බණ්ඩාර එහිදී දැක්වූ දක්ෂතාව මීටර් 14යි දශම 0යි 2ක්. ඉසව්වේ රන් පදක්කම දිනාගත්තේ කුවේට් ක්‍රීඩකයෙකු විසින්. ඔහු මීටර් 16යි දශම 0යි 6ක … ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී F42 / F61 / F63 යගුලිය විසි කිරීම පිරිමි ඉසව්වෙන් රිදී පදක්කම ශ්‍රී ලංකාවේ පාලිත බණ්ඩාර දිනා ගනීයි