පාතාලයේ කෙරුමන් අල්ලන්න STF කණ්ඩායම් 17 ක්
පාතාල කණ්ඩායම්වල ක්‍රියාකාරකම් මර්දනය සදහා පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් 17ක් යොදවා ඇති බව මහජන ආරක්‍ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. පාතාල කණ්ඩායම් අතර සිදුවන වෙඩි තැබීම් මර්දනය සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබද අද පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් වෛද්‍ය කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. අදාළ … පාතාලයේ කෙරුමන් අල්ලන්න STF කණ්ඩායම් 17 ක්







