Nishan Neth News

රුසියාවේදී කොටු වූ පාතාලයේ රොටුඹ අමිල අද දිවයිනට

රුසියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “රොටුඹ අමිල” නමැත්තා අද දිනයේදී මෙරටට රැගෙන ඒමට නියමිත බව වාර්තා වනවා. දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් සිදුවූ මනුෂ්‍ය ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ රැසකට අවශ්‍යව සිටි මෙම සැකකරු පසුගිය වසරේදී රුසියානු ආරක්ෂක අංශ විසින් එරටදී අත්අඩංගුවට ගනු ලැබුවා. අනතුරුව රුසියානු ආරක්ෂක අංශ සමඟ සම්බන්ධ වෙමින්, … රුසියාවේදී කොටු වූ පාතාලයේ රොටුඹ අමිල අද දිවයිනට

වෛද්‍යවරුන් නොවන 40,000ක් තැන තැන ප්‍රතිකාර මධ්‍යස්ථානවල – රෝගින් අනතුරේ හෙළන භායනක ජාවාරම ගැන අලුත්ම හෙළිදරව්වක්

මෙරට වෛද්‍යවරුන් නොවන පුද්ගලයින් 40,000ක් පමණ ඖෂධ නිකුත් කිරීමේ කටයුතුවල නිරත වන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය රුවන් ෆර්ඩිනැන්ඩු මහතා පවසනවා. ඔවුන් අතර කිසිදු වෛද්‍ය සුදුසුකමක් නොමැතිව ඖෂධ අලෙවිසැල්වල සේවය කිරීමෙන් ලබාගත් දැනුම මත රෝගීන්ට ඖෂධ ලබාදෙන පුද්ගලයින්ද සිටින බවයි ඔහු පෙන්වා දෙන්නේ. එවැනි පුද්ගලයින් විසින් ප්‍රතිජීවක ඖෂධ ලබාදීම බරපතළ ගැටලුවක් බවත්, … වෛද්‍යවරුන් නොවන 40,000ක් තැන තැන ප්‍රතිකාර මධ්‍යස්ථානවල – රෝගින් අනතුරේ හෙළන භායනක ජාවාරම ගැන අලුත්ම හෙළිදරව්වක්

අයවැය දෙවන කියවීිමේ විවාදයේ අවසන් දිනය අද – ඡන්දය පස්වරුවේ

2027 අයවැය දෙවැනිවර කියවීමේ විවාදයේ හත්වන දිනය සහ අවසන් දිනය අදයි. ඒ අනුව ඊට අදාළ ඡන්ද විමසීම අද පස්වරු 6 ට පැවැත්වීමට නියමිතයි. ඉන් අනතුරුව අයවැය කාරක සභා අවස්ථා විවාදය හෙට සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. 2027 වසර සඳහා වන අයවැය කථාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා … අයවැය දෙවන කියවීිමේ විවාදයේ අවසන් දිනය අද – ඡන්දය පස්වරුවේ

වෘත්තීය සමිති 20ක රජයේ විධායක නිලධාරීන් අද රට පුරා වැඩවර්ජනයක

අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් රජයේ විධායක නිලධාරීන් අද දිනයේදී දීප ව්‍යාප්ත එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව නියෝජනය කරන වෘත්තීය සමිති 20 ක් මෙම වැඩ වර්ජනයට එක්වන බවයි එම සංගමයේ සභාපති එල්. එම්. උදයසිරි මහතා පැවසුවේ. “රජයේ විධායක නිලධාරී ඒකාබද්ධ කමිටුව නියෝජනය කරන වෘත්තීය සමිති 20ක් … වෘත්තීය සමිති 20ක රජයේ විධායක නිලධාරීන් අද රට පුරා වැඩවර්ජනයක

සෞදියේ රියාද් නුවර උසම ගොඩනැගිල්ලටත් හුතී ප්‍රහාරයක්

​සෞදි අරාබියේ රාජ්‍ය ආයෝජන අරමුදලේ මූලස්ථානය ද පිහිටි රියාද් අගනුවර උසම ගොඩනැගිල්ලට, යේමනයේ හූති කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් හානි සිදුව තිබෙනවා. අසල්වැසි යේමනයේ සිවිල් යුද්ධය තවදුරටත් ඇවිලෙමින් තිබියදී සවුදි අරාබිය වෙත මෙලෙස ප්‍රහාර එල්ල වන්නේ. ​එරට වේලාවෙන් ඊයේ  අලුයම රියාද් අගනුවරින් ප්‍රබල පිපිරුම් හඬක් ඇසුණු බව එහි සිටින මාධ්‍යවේදීන් වාර්තා කළා. ඒ සමඟම සිවිල් ආරක්ෂක … සෞදියේ රියාද් නුවර උසම ගොඩනැගිල්ලටත් හුතී ප්‍රහාරයක්

ආසියානු කුසලාන නැගී එන තරු එක් දින ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට ජයක්

ආසියානු කුසලාන නැගී එන තරු එක් දින ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ඝනිස්තාන A කණ්ඩායම සමග අද පැවති තරඟය පහසුවෙන් ජයගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් වුණා. තරඟය පැවැත්වුණේ දෝහාහිදීයී. පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ඝනිස්තාන A කණ්ඩායම ලකුණු 139ට සියලු දෙනා දැවී ගියා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා A කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දු වාර 21යි පන්දු … ආසියානු කුසලාන නැගී එන තරු එක් දින ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට ජයක්

ලෝක බලවතුන් තිදෙනාගේ ප්‍රධානත්වයෙන් 33 වැනි APEC රාජ්‍ය නායක සමුළුව ඇරඹෙයි

චීන ජනාධිපති ෂී ජින්පිං ගේ ප්‍රධානත්වයෙන් 33 වැනි APEC රාජ්‍ය නායක සමුළුව අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. ඒ චීනයේ Guangdong පළාතේ Shenzhen හි ජාත්‍යන්තර සන්නිවේදන මධ්‍යස්ථානයේදීයී. මේ සඳහා සහභාගි වීමට රාජ්‍ය නායකයන් පැමිණියේ රතු පලස මතින්. එලෙස පැමිණි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් ඇතුළු රාජ්‍ය නායකයන් උණුසුම් ලෙස පිළිගැනුණා. සමුළුව අමතමින් චීන … ලෝක බලවතුන් තිදෙනාගේ ප්‍රධානත්වයෙන් 33 වැනි APEC රාජ්‍ය නායක සමුළුව ඇරඹෙයි

වැල්ලවායේ වැටලීමකින් අයිස් සමග සැකකරුවන් හතක් අත්අඩංගුවට

වැල්ලවාය නෙටොලගම ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී විවිධ ප්‍රමාණයන්ගෙන් සකස් කල අයිස් මත්ද්‍රව්‍ය ඇසුරුම් සොයාගෙන තිබෙනවා. සැකකරුවන් වැල්ලවාය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය පැවසුවේ. ඔවුන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

රාජ්‍ය සේවයේ වැටුප් ගැටළුව අයවැයෙන් විසදන්න බැහැ – ඇමති ලාල් කෙළින්ම කියයි

රාජ්‍ය සේවයේ වැටුප් ගැටළු සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේදි විවිධ අදහස් පළ වුණා. විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට ප්‍රශ්නයක් යොමු කරමින් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙලෙසයි. “මම විශේෂයෙන්ම අගමැතිතුමියත් ඉන්න අවස්ථාවේ මම කැමතියි මේ පේ ෂීට් එක හැන්සාඩ් ගත කරන්න, සභාගත කරන්න. දළ වශයෙන් ඉංජිනේරුවෙකුට මාසෙකට දැන් ලැබෙන්නේ රාජ්‍ය සේවයේ එක් ලක්ෂ හය දහසක් පමණ සොච්චම් … රාජ්‍ය සේවයේ වැටුප් ගැටළුව අයවැයෙන් විසදන්න බැහැ – ඇමති ලාල් කෙළින්ම කියයි