Nishan Neth News

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සැකකරුවෙකු ගිනිඅවි දෙකක් සමග අත්අඩංගුවට

වේදනා විඳ මියගිය කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ බවට සැකකරන පුද්ගලයෙකු පොලිසිය සහ වනජීවි නිලධාරීන් එක්ව කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පරිසර අමාත්‍යංශය පැවසුවේ මීගලෑව ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි. මෙලෙස අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයා ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත නිපුනතා සංවර්ධන නිලධාරියෙකු බවයි පැවසෙන්නේ. ඔහුගේ නිවසේ තිබී ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ගිනි අවි දෙකක් සහ උන්ඩ … කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සැකකරුවෙකු ගිනිඅවි දෙකක් සමග අත්අඩංගුවට

නෙත් නිවුස් පෙන්වාදීමෙන් පසු අග්බෝ හස්තියා රැකගන්න විශේෂ හමුදා කණ්ඩායමක්

කාවන්තිස්ස හස්තියාට මෙන් සෝචනීය අවසානයක් නොවන්නට අග්බෝ හස්තියා රැක ගැනීම සඳහා විශේෂ හමුදා කණ්ඩායමක් අනුයුක්ත කර තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ පැවසුවේ අග්බෝ හස්තියා සිටින ස්ථානය හඳුනාගැනීමත් පසුව හස්තියාගේ ආරක්ෂාව තහවුරු කිරීමත් මෙම හමුදා කණ්ඩායමේ අරමුණ බවයි. අග්බෝ හස්තියාද වෙඩි වැදී තුවාල ලබා සිටින බවට ඊයේ සිට රාවයක් පැතිර යනවා. එසේ තිබියදී පරිසර අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ … නෙත් නිවුස් පෙන්වාදීමෙන් පසු අග්බෝ හස්තියා රැකගන්න විශේෂ හමුදා කණ්ඩායමක්

ප්‍රංශයෙන් පසු දැන් ඉතාලියේත් විරෝධතා

ප්‍රංශයෙන් පසු දැන් ඉතාලියේත් ඉහළ යන ජීවන වියදමට එරෙහිව විරෝධතා ආරම්භ වී තිබෙනවා. මෙම විරෝධතා ප්‍රචණ්ඩකාරී ගැටුම් දක්වා ද වර්ධනය වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මිලාන් නගර මධ්‍යය සහ ‘පියාසා ඩුවෝමෝ’ (Piazza Duomo) ප්‍රදේශය යුධ පිටියක ස්වරූපය ගෙන ඇතැයි ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තාවන්හි සඳහන්. විරෝධතාකරුවන් විසින් වෙළඳසැල්වලට පහර දී, වීදි බංකු පෙරළා දමා, කසල … ප්‍රංශයෙන් පසු දැන් ඉතාලියේත් විරෝධතා

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ අපවත් වෙති

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක, ගැටඹේ රාජෝපවනාරාමාධිපති, අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් අපවත් වී තිබෙනවා. උන් වහන්සේ අපවත් වනවිට 96 හැවිරිදි වියේ පසු වුණා.

තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඇරඹෙයි – පකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාව පළමුව පන්දුව අතට ගනී

ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පකිස්ථානය සහභාගි වන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟය මේ වන විට පැවැත්වෙනවා. ඒ, ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතරයි. මෙහිදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝවෙලාවකට පෙර  එක් කඩුල්ලක් දැවී ලකුණු 24 ලබාගෙන සිටියා. ක්‍රියාත්මක වෙමින් … තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඇරඹෙයි – පකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාව පළමුව පන්දුව අතට ගනී

හෝමුස්  සහ යේමන වෙරළට ඔබ්බෙන් නාවික යාත්‍රාවලට ප්‍රහාර – සෞදියේ හමුදා හෙලිකොප්ටරයකුත් කඩා වැටෙයි

මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ හෝමුස් සමුද්‍රසන්ධිය සහ යේමන වෙරළාසන්න මුහුදු තීරයේදී නාවික යාත්‍රා ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල වී තිබෙනවා. බ්‍රිතාන්‍ය සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් ආයතනය (UKMTO) සඳහන් කළේ හෝමුස් සමුද්‍රසන්ධිය ආසන්නයේ ගමන් ගත් ටග් බෝට්ටුවකට ප්‍රහාර දෙකක් එල්ල වී ඇති බවයි. ඊට අමතරව යේමන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ ගමන් ගත් ද්‍රවීකෘත ස්වාභාවික … හෝමුස්  සහ යේමන වෙරළට ඔබ්බෙන් නාවික යාත්‍රාවලට ප්‍රහාර – සෞදියේ හමුදා හෙලිකොප්ටරයකුත් කඩා වැටෙයි

කස්සප හිමිට පහර දුන්නාද? පොලීසිය ගන්න යන අලුත්ම පියවර

  කොළඹ විහාර මහා දේවී උද්‍යානය අසල පැවැත්වෙන විරෝධතාවයේදී පූජ්‍ය බලංගොඩ කස්සප හිමිට පහර දීමක් සිදුව ඇතැයි සමාජ මාධ්‍යයේ පලවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව පොලීසිය පවසනවා. යම් සිදුවීමක් ඇතිවීමෙන් පසු උන්වහන්සේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් වීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබුණා. පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් රෝහලට ඇතුළත්වීමේ සිද්ධිය මුල් කරගනිමින් සමාජ මාධ්‍යවල … කස්සප හිමිට පහර දුන්නාද? පොලීසිය ගන්න යන අලුත්ම පියවර

සිනමා ශාලවක තිබී ගිනිඅවි සහ උණ්ඩ සමග සැකකරුවෙකු අත්අඩංගුවට

  කිරිඳිවැල – හංවැල්ල පාර ප්‍රදේශයේ සිනමාශාලාවක තිබී ගිනිඅවි 3ක් සහ ජීව උණ්ඩ තොගයක් සොයාගෙන තිබෙනවා. ඒ, පොලීසිය සිදුකළ වැටලීමකදීයි. ඒ අනුව පිස්තෝල වර්ගයේ ගිනිඅවි 02, රිපීටර් වර්ගයේ ගිනි අවියක් සහ ජීව අත්බෝම්බ 02 ක් එහිදි සොයා ගෙන තිබෙනවා. එමෙන්ම ජීව උණ්ඩ 4000කට ආසන්න ප්‍රමාණයක් ද සොයාගත් බවයි පොලීසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ද අත්අඩංගුවට … සිනමා ශාලවක තිබී ගිනිඅවි සහ උණ්ඩ සමග සැකකරුවෙකු අත්අඩංගුවට

ළමුන් 200කට වැඩි පිරිසකට වස කැවූ චීනයේ පෙරපාසල් හිමිකාරිනියට සිරදඬුවම්

ඊයම් අඩංගු විස සහිත ආහාර ලබා දෙමින් ළමයින් 200 කට වැඩි පිරිසකට වස කැවීමේ චෝදනාවට වරදකරුවන් වූ චීනයේ ළදරු පාසලක හිමිකාරිනියකට සහ ඇගේ කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකුට සිරදඬුවම් නියම කර තිබේ. චීනයේ ගන්සු පළාතේ ටියැන්ෂුයි හි පිහිටි ‘හේෂි පේක්සින්’ පෙර පාසල පවත්වාගෙන ගිය ලී හුයිෆැන්ග් නමැත්තියට, විස සහිත හා හානිකර ආහාර නිෂ්පාදනය කිරීම සහ අලෙවි … ළමුන් 200කට වැඩි පිරිසකට වස කැවූ චීනයේ පෙරපාසල් හිමිකාරිනියට සිරදඬුවම්