කැලිෆෝනියාව ගිනි ගනී – ගිනි නිවන්න හමුදා හෙලිකොප්ටරත් යෙදවේ
ඇමෙරිකාවේ දකුණු කැලිෆෝනියා ප්‍රාන්තයේ වේගයෙන් පැතිර යන ලැව් ගිනි නිවා දැමීම සඳහා හමුදා හෙලිකොප්ටර් ද යොදවා ගනු ලැබ තිබෙනවා. දැඩි වියලි කාලගුණය සහ සැන්ටා ඇනා (Santa Ana) චණ්ඩ මාරුතය හේතුවෙනුයි මෙලෙස ලැව් ගිනි පැතිර යමින් තිබෙන්නේ. මේ අතරින් මේ වන විට වැඩිපුරම හානි සිදුව ඇත්තේ ඕරේන්ජ් (Orange) කපොල්ල ප්‍රදේශයේ හටගත් ‘නෝර්ටේ’ (Norte) ලැව්ගින්න හේතුවෙන්. ඉකුත් … කැලිෆෝනියාව ගිනි ගනී – ගිනි නිවන්න හමුදා හෙලිකොප්ටරත් යෙදවේ





