Nishan Neth News

යුක්‍රේන ජනපති යුරෝපා නායකයින් ගැන කතා කරයි

යුක්‍රේන ජනාධිපති ව්ලොදීමීර් සෙලෙන්ස්කි යුරෝපා නායකයින්ගේ කැපවීම ඇගයීමට ලක් කරමින් ඔවුන් ,සැබෑ නායකයින්, ලෙස හඳුන්වා දී තිබෙනවා. බෙල්ජියමේ පැවැති සමුළුවකට එක්වෙමින් සෙලෙන්ස්කි මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේනය අතර සබඳතා දැඩි ලෙස පිරිහී යමින් පවතින පසුබිමකයි. යටිතල පහසුකම් වෙත රුසියානු ප්‍රහාර නොකඩවා එල්ල වෙද්දී රුසියානු තෙල් නිපදවන ස්ථාන වෙත ප්‍රහාර එල්ල … යුක්‍රේන ජනපති යුරෝපා නායකයින් ගැන කතා කරයි

2027 වන විට ජපානය අභිබවා ඉන්දියාව ලොව 4 වන විශාලතම ආර්ථිකය බවට පත්වෙයි

ආසියානු කලාපීය රටවල ආර්ථික ගමන්මග පිළිබඳ අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ප්‍රකාශ කරන්නේ, 2027 වසර වන විට ජපානය අභිබවා යමින් ලොව හතරවන විශාලතම ආර්ථිකය බවට පත්වීමට ඉන්දියාවට හැකිවනු ඇති බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නවතම පුරෝකථනයන්ට අනුව, දළ දේශීය නිෂ්පාදිතය (GDP) පදනම් කරගනිමින් ජපානය මෙම වසරේ ලොව 4 වන විශාලතම ආර්ථිකය ලෙස තවදුරටත් රැඳී සිටියද, … 2027 වන විට ජපානය අභිබවා ඉන්දියාව ලොව 4 වන විශාලතම ආර්ථිකය බවට පත්වෙයි

බංග්ලාදේශ දුම්රිය සේවය සඳහා ඉන්දියාවෙන් නව මැදිරි 200 ක්

  රුපියල් කෝටි 915 ක වටිනාකමකින් යුත් ගිවිසුමකට අනුව බංග්ලාදේශ දුම්රිය සේවය වෙනුවෙන් නිෂ්පාදනය කෙරෙන ‘බ්‍රෝඩ් ගේජ්’ (Broad-Gauge) වර්ගයේ මැදිරි 200 න් පළමු මැදිරි 18 හි තොගය අපනයනය කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබේ. 2027 දෙසැම්බර් මස වන විට සමස්ත මැදිරි ප්‍රමාණය ලබාදී අවසන් කිරීමට නියමිත මෙම ව්‍යාපෘතියේ ආරම්භය සනිටුහන් කරමින් මෙම පළමු තොගය යවා ඇත. … බංග්ලාදේශ දුම්රිය සේවය සඳහා ඉන්දියාවෙන් නව මැදිරි 200 ක්

ශිරන්ති රාජපක්ෂට ඇප

සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත් කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සහ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ … ශිරන්ති රාජපක්ෂට ඇප

බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකාව 19න් පහළ T20 කාන්තා තුන්කොන් සටනේ කිරුළ දිනයි

පකිස්තානයේ පැවති වයස අවුරුදු 19න් පහළ කාන්තා T20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ, අවසන් මහා තරඟයේදී උණුසුම් සටනකින් පසු බංගලාදේශය පරාජය කරමින්. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 158ක් ලබාගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශයට නියමිත පන්දුවාර 20දී කඩුලු 7ක් දැවී රැස්කර … බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකාව 19න් පහළ T20 කාන්තා තුන්කොන් සටනේ කිරුළ දිනයි

ශිරන්තිගේ වෛද්‍ය වාර්තාව අධිකරණයට – සැත්කමක් සිදුකළ යුතුයැයි වෛද්‍ය නිර්දේශයක්

රාජ්‍ය බැංකුවකින් සිරිලිය සවිය සංවිධානය වෙත රුපියල් මිලියන දහයක් ලබාදීමේ සිද්ධිය සම්බන්ධ සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශිරන්ති රාජපක්ෂ මහත්මිය පිළිබඳ වෛද්‍ය වාර්තාව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වුණා. මෙම නඩුකරය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මේ බව දැනුම් දෙනු ලැබුවා. එම වෛද්‍ය වාර්තාව පරීක්ෂා කළ මහේස්ත්‍රාත්වරයා කොළඹ ජාතික … ශිරන්තිගේ වෛද්‍ය වාර්තාව අධිකරණයට – සැත්කමක් සිදුකළ යුතුයැයි වෛද්‍ය නිර්දේශයක්

වයස අවුරුදු 19න් පහළ ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන් බංග්ලාදේශයට ලකුණු 159 ක ඉලක්කයක්

ශ්‍රි ලංකාව, පකිස්තානය සහ බංග්ලාදේශය සහභාගි වන වයස අවුරුදු 19න් පහළ කාන්තා ටී ටුවෙන්ටි ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මේ වනවිට පැවැත්වෙනවා. ඒ, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතරයි. කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුළු 6ක් දැවී ලකුණු 158ක් … වයස අවුරුදු 19න් පහළ ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන් බංග්ලාදේශයට ලකුණු 159 ක ඉලක්කයක්

ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඉදිකළ තාවකාලික අට්ටාල ඉවත් කර ගනී

ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයේ ඉදිකර තිබූ තාවකාලික අට්ටාල ඉවත් කිරීමට විරෝධතාවයේ නිතර පිරිස් කටයුතු කර තිබෙනවා. ඒ, අධිකරණය ලබාදුන් නියෝගයට ගරු කරමින්. අධි ආරක්ෂිත කලාපයක් වන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීමට ඉඩ නොදෙන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා. ඒ අනුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දුන් අතර එම අධිකරණ නියෝගය … ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඉදිකළ තාවකාලික අට්ටාල ඉවත් කර ගනී

කළුතර අවන්හලකදී අඹුසැමි යුවළක් වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක ඉකුත්දා වෙඩි තබා කෙරුණු ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධය සඳහා යොදාගත් බව කියන ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදියක්ද විමර්ශනවලදී සොයා ගත් බවයි පොලිසිය පවසන්නේ. එමෙන්ම අපරාධය සඳහා යොදාගත් බවට සැක කරන ගිනි අවිය අපරාධ ස්ථානයට රැගෙන යාමට සහ අපරාධයෙන් පසු ප්‍රවාහනය කිරීමට මෙම ත්‍රී රෝද රථය සහ … කළුතර අවන්හලකදී අඹුසැමි යුවළක් වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට