Sunday, April 28, 2024

General line - 0115112241

සමාජ සහ සංස්කෘතිය ගැන වැටහිමක් නැති අයට අතීතයේද දේශපාලනය කරන්න බැරිවෙලා



සමාජය සහ සංස්කෘතිය පිළිබඳ වැටහිමක් නැති පුද්ගලයින්ටද දේශපාලනය සිදු කිරීමට නොහැකි බව අතීතයේද පෙන්නුම් කර ඇති බව පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිම්ටඩ් හිස්ටි්‍ර වැඩසටහනට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන පහතින්