Monday, April 29, 2024

General line - 0115112241

ප්‍රතිසංස්කරණය කළ හදිසි අනතුරු ඒකකය සහ නව ශල්‍යාගාරය අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත භාරදෙයි




ප්‍රතිසංස්කරණය කළ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය සහ ඊට අනුබද්ධ ඉදිකළ නව ශල්‍යාගාරය අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යළි භාරදීම පසුගියදා සිදුවුණා. 

රුපියල් ලක්ෂ 450 ක් වැය කරමින් එය ප්‍රතිසංස්කරණය කරනු ලැබුවේ සී.ඩබ්ලිව්. මැකී සමූහ ව්‍යාපාරයයි. 

සිදුකළ සමාජ සත්කාරය පිළිබඳ සී.ඩබ්ලිව්. මැකී සමූහ ව්‍යාපාරයේ සභාපති හේමක අමරසූරිය මෙලෙස අදහස් පළ කළා.