Thursday, May 2, 2024

General line - 0115112241

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපය සඳහා වන කලාපීය කමිටුවේ 76 වන සැසිවාරය ඇරඹේ




ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපය සඳහා වන කලාපීය කමිටුවේ 76 වන සැසිවාරය පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ආරම්භාවුණා. 


මෙම රැස්වීම සඳහා කලාපීය සාමාජික රටවල් 11ක සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභගී වී ඇති අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥය වෛද්‍ය සීතා අරඹේපොල සහභාගිවුණා.