Monday, April 29, 2024

General line - 0115112241

පුද්ගලයෙකු ඇබ්බැහිවීමකට පෙර හඳුනාගත හැකි අවධි 03 ක්



ඕනෑම පුද්ගලයෙකු ඇබ්බැහිවීමකට පෙර හඳුනාගත හැකි අවධි 03 ක් පවතින බව උපදේශන මනෝවිද්‍යාඥ භාග්‍යා අබේසිංහ පවසනවා.

බොහෝ විට වෛද්‍ය උපදෙස් සඳහා යොමු වන්නේ අදාළ අවදි 03 දී නිවැරදිව ඒ පිළිබඳව හඳුනා නොගෙන ඇබ්බැහිවීමෙන් පසුව බවයි ඇය සඳහන් කළේ. ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක් වෙමින්.


මවක් සහ පියෙකු තමාගේ භූමිකාව පිළිබඳව නිවැරදි අවබෝධයක සිටින්නේ නම් දරුවන්ට ඇති ප්‍රශ්ණවලින් බොහෝමයක් විසදාගත හැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.