Monday, April 29, 2024

General line - 0115112241

සංගීතයෙන් ඔබේ දරුවාගේ මොළය වෙනස් කරමු




සංගීතය ශ්‍රවණය කිරීම, මනසේ නිරෝගීකම වර්ධනය වීමට ප්‍රධාන බලපෑමක් සිදුකරන බව පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක්වෙමින් ප්‍රියනාත් ජයසූරිය පැවසුවා.

ඔහු කියා සිටියේ රෝග රැසකට ප්‍රතිකර්මයක් ලෙස ද සංගීතය භාවිත කළ හැකි බවයි.


මේ අතර නෙත් එෆ් එම් රේඩියෝව සහෘද රසික ඔබ වෙනුවෙන් තිළිණ කරන “සදාතනික සංගීතාශ්‍රය” - “අයස්කාන්තය” වෙනුවෙන් මේ වන විටත් සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතිනවා.

සංගීතයේ අපූර්වතම අත්දැකීමක් ඔබ වෙත ගෙනඑන මෙම ප්‍රසංගයේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට තවමත් ඔබට අවස්ථාව පවතිනවා.

ඒ සඳහා 0112 50 70 80 අමතන්න.