Sunday, April 28, 2024

General line - 0115112241

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් 56 වන ශාඛාව විවෘත වෙයි




සර්වෝදය ව්‍යාපාරයේ 65 වන සංවත්සරය නිමිත්තෙන් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් හි 56 වන ශාඛාව ඉකුත් දා විවෘත කෙරුණා. 

ඒ අංක 611, ගාලු පාර, රාවතාවත්ත, මොරටුව යන ස්ථානයේදීයි.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ  සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී කුලරුවන් ගමගේ.