Sunday, April 28, 2024

General line - 0115112241

කිලෝ පේර වලින් නිෂ්පාදනය කරන නවතම බීම වර්ග




කිලෝ පේර විශේෂයෙන් නිෂ්පාදනය කරන පේර බීම වර්ගයක් සහ තවත් බීම වර්ග 05ක් වෙළඳපොළට හඳුන්වා දීම ඊයේ සිදු කෙරුණා.

ජාත්‍යන්තර වෙළපොළ දක්වා ගෙන යාමේ අරමුණින් එම බීම හඳුන්වා දුන් බවයි  සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනයේ ප්‍රධාන සභාපති මාලන් ෆ්‍රැන්සිස් පීටර්සේ පැවසුවේ.