යළිත් වරක් උණුසුම් කාලගුණික තත්ත්වයක් දිවයිනේ ප්‍රදේශ රැසකට බලපෑ හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරනවා.
කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ අජිත් විජේමාන්න පැවසුවේ මැයි මාසයේ මැද වන තෙක් මෙම උණුසුම් කාලගුණය අපේක්ෂා කරන බවයි.