Wednesday, May 1, 2024

General line - 0115112241

එජාපය ඡන්දය වෙනුවෙන් මාව බිලි දුන්නා




එක්සත් ජාතික පක්ෂය පසුගිය ඡන්දය වෙනුවෙන් තමන්ව බිලිදුන් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක පවසනවා. තමන්, පක්ෂ උප නායකත්වයෙන් ඉවත් කිරීමට කළ නිර්දේශ වල ප‍්‍රතිවිපාක මැතිවරණ ප‍්‍රතිඵලයෙන් පෙන්නුම් කළ බවයි නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක් වෙමින් රවී කරුණානායක මන්තී‍්‍රවරයා පෙන්වා දුන්නේ.