රාජාංගනයේ සද්ධාරතන ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට නොගන්නේ ඇයි? අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි පොලිසියට නියෝග
අනුරාධපුර රුවන්වැලි මහා සෑ පරිශ්‍රය ආසන්නයේ පිහිටි දන්සැල් කලාපයේ පැවති සත්‍යග්‍රහ භූමියේ ඇති වූ ගැටුමට මුල් වූ බව කියන රාජාංගනයේ සද්ධාරතන නැමැති චීවරධාරියා ඇතුළු සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි එළඹෙන 26 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් … රාජාංගනයේ සද්ධාරතන ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට නොගන්නේ ඇයි? අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි පොලිසියට නියෝග







