Nishan Neth News

බද්දේගම වෙඩි තැබීමක් – කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට

බද්දේගම, හල්පතොට ප්‍රදේශයේදී අද (27) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් ත්‍රීරෝද රථයක් ඉලක්ක කර ගනිමින් T-56 වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ. වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් මෙම ප්‍රහාරය මෙහෙයවන්නට ඇති බවට දැනට සැක … බද්දේගම වෙඩි තැබීමක් – කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට

ඇතැන්ස්හි ගොඩනැගිල්ලක් පිපිරී බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකානු සංචාරකයින් ඇතුළු 6 දෙනෙකු මියයයි

 ග්‍රීසියේ ඇතැන්ස් අගනුවර පිහිටි ඓතිහාසික ප්ලාකා ප්‍රදේශයේ තෙමහල් ගොඩනැගිල්ලක සිදුවූ  පිපිරීමකින් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාළ ගොඩනැගිල්ලේ පිහිටි සංචාරක නිකේතනයක නවාතැන්ගෙන සිටි ඇමෙරිකානු ජාතිකයින් 04 දෙනෙකු, බ්‍රිතාන්‍ය ජාතිකයෙකු සහ එම ගොඩනැගිල්ලේම පදිංචිව සිටි ග්‍රීක ජාතික වයෝවෘද්ධ යුවළක් මෙසේ මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පිපිරීමේ ප්‍රබලත්වය හේතුවෙන් අදාළ තෙමහල් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශ … ඇතැන්ස්හි ගොඩනැගිල්ලක් පිපිරී බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකානු සංචාරකයින් ඇතුළු 6 දෙනෙකු මියයයි

ශ්‍රී ලංකාවේ බොක්සිං බලාපොරොත්තුවක් අර්ධ අවසන් වටයෙන් නවතීයි

ජපානයේ අයිචි-නගෝයා හි පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ බොක්සිං පිරිමි කිලෝග්‍රෑම් 80 බර පන්තියේ අර්ධ අවසන් පූර්ව තරඟයකදී ශ්‍රී ලංකාවේ මොහොමඩ් උසයිත් අද පරාජය වුණා. ඔහු මෙම පරාජය ලැබූයේ ​උස්බෙකිස්තාන ක්‍රීඩක ෆස්ලිඩින් අර්කින්බොයෙව් හමුවෙයි. තරගකරුට සිදු වූ ආබාධයක් හේතුවෙන් තරඟය නතර කිරීමට විනිසුරුවරයා තීරණය කළා. ඒ අනුව විනිසුරු තීරණය පරිදි උස්බෙකිස්ථාන ක්‍රීඩකයාට තරගයේ ජය හිමිවුණේ.

යාපනය මාදගල්, කුසුමන්තුරෙයි වෙරළ ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක්

යාපනය මාදගල්, කුසුමන්තුරෙයි වෙරළ ප්‍රදේශයේ දී නාවික හමුදාව අද අළුයම කළ විශේෂ මෙහෙයුමකදි මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. වැඩිදුර විමර්ශන සඳහා එම මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇති අතර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය තොගය හෙරොයින් සහ අයිස් බවයි. එහි ඇති අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 45යි ග්‍රෑම් 500ක් පමණ බවද, හෙරොයින් මත්ද්‍රව්‍ය … යාපනය මාදගල්, කුසුමන්තුරෙයි වෙරළ ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක්

ශ්‍රී ලංකාවේ අයෝමාල් අකලංක පදක්කම් බලාපොරොත්තුවක් සමග මීටර් 400 කඩලු මතින් දිවීම අවසන් තරගයට

ආසියානු ක්‍රීඩා උළලේ මීටර් 400 කඩුලු මතින් දිවීම පිරිමි ඉසව්වේ අවසන් තරඟයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ අයෝමාල් අකලංක අද (සැප්තැම්බර් 27) සමත් වුණා. ඔහු මෙම දක්ෂතාව දැක්වූයේ ඉසව්වේ මූලික වටයේ තරගයකදී තුන්වන ස්ථානය දිනා ගනිමින්. එහිදී ඔහුගේ තරග නිමි කාලය තත්පර 49යි දශම 7යි 8ක්. මූලික වටයේ තරඟවලදී සියලු ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා සැලකීමේදී අයෝමාල් … ශ්‍රී ලංකාවේ අයෝමාල් අකලංක පදක්කම් බලාපොරොත්තුවක් සමග මීටර් 400 කඩලු මතින් දිවීම අවසන් තරගයට

පාකිස්ථානයේ පොලිස් මුරපොලකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් – 11 ක් ජීවිතක්ෂයට – 30 කට තුවාල

වයඹදිග පාකිස්ථානයේ කයිබර් පක්තුන්ක්වා ප්‍රදේශයේ පිහිටි පොලිස් මුරපොලක් ඉලක්ක කරගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස්, තවත් 30 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය සහ සහන සේවා නිලධාරීහු තහවුරු කරති. ඩෙරා ඉස්මයිල් ඛාන් දිස්ත්‍රික්කයේ මහාමාර්ගයක් ආසන්නයේ ස්ථාපිත පොලිස් මුරපොලක් ඉලක්ක කර මෙම දරුණු ප්‍රහාරය එල්ල වී ඇත. පොලිස් වාර්තා … පාකිස්ථානයේ පොලිස් මුරපොලකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් – 11 ක් ජීවිතක්ෂයට – 30 කට තුවාල

හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ඉරානය ගෙන ආ යෝජනාව ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි

  සතියක් ඇතුළත හෝමුස් සමුද්‍රසන්ධිය (Strait of Hormuz) නැවත විවෘත කිරීම සඳහා ඉරානය ඉදිරිපත් කළ නව යෝජනාව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සෘජුවම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ධවල මන්දිරයේදී මාධ්‍ය ඇමතූ ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ, ඉරානය දැනටමත් පවතින තත්ත්වය හමුවේ දැඩි ලෙස පරාජයට පත්වෙමින් සිටින බැවින් මෙවැනි එකඟතාවකට පැමිණීමට උත්සාහ කරන නමුත්, ඔවුන්ගේ කොන්දේසි ඇමෙරිකාවට කිසිසේත්ම … හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ඉරානය ගෙන ආ යෝජනාව ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකාවේ රනිත්මා තිනුදි ආසියානු කෙළිබිමේදී බැඩ්මින්ටන් දෙවන වටයත් ජය ගනියි

ආසියානු ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් කාන්තා කේවල ඉසව්වේ දෙවන වටය ජය ගැනීමට ශ්‍රී ලංකාවේ රනිත්මා තිනුදි සමත් වුණා. ඇය මෙම ජය ලැබූවේ නේපාල ක්‍රිඩිකාවක වට 2ට 0ක් ලෙස පරාජය කරමින්. පළමු වටය 21ට 9ක් ලෙසද දෙවන වටය 21ට 6ක් ලෙසද ඇය ජය ගත්තා.

ඉම්රාන් ඛාන්ගේ සහෝදරියන් ලේලිය සහ බෑනාත් අත්අඩංගුවට – පලිගැනීමට එරෙහිව ජාත්‍යන්තර විරෝධයක්

පාකි­ස්තා­න හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සහෝදරියන් තුන්දෙනා ඇතුළු පවුලේ සාමා­ජි­ක­යන් සහ ඔහු‍ගේ ටෙරීක් ඉ ඉන්සාෆ් පක්ෂයේ ක්‍රියා­කා­රීන් පිරිසක් අත්අඩංගුවට ගැනීම හෙලා දකිමින් ජාත්‍ය­න්තර ක්ෂමා සංවි­ධා­නය නිවේ­ද­න­යක් නිකුත් කර තිබෙනවා. ඉම්රාන් ඛාන්ගේ සහෝදරියන් තුන්දෙනා ඇතුළු පවුලේ සාමා­ජි­ක­යන් සහ ඔහු‍ගේ ටෙරීක් ඉ ඉන්සාෆ් පක්ෂයේ ක්‍රියා­කා­රීන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලබන 27 වනදා ඉස්ලා­මා­බාද්        … ඉම්රාන් ඛාන්ගේ සහෝදරියන් ලේලිය සහ බෑනාත් අත්අඩංගුවට – පලිගැනීමට එරෙහිව ජාත්‍යන්තර විරෝධයක්