Nishan Neth News

22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කතානායක පාර්ලිමේන්තුවට දැනුම්දෙයි – ජනමත විචාරණයක් ඕන නෑ – 2/3 ඇති

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වන සංශෝධනය සදහා වන කෙටුම්පත සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් මීට නොබෝ වේලාවකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අනුව එම කෙටුම්පත සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත් එය පාර්ලිමේන්තුවේ 3න් 2ක විශේෂ බහුතරයකින් සම්මත කළ හැකි බවයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කර ඇත්තේ. කෙසේවෙතත් කෙටුම්පත සදහා සංශෙෘ්ධන කිහිපයක් ද … 22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කතානායක පාර්ලිමේන්තුවට දැනුම්දෙයි – ජනමත විචාරණයක් ඕන නෑ – 2/3 ඇති

ඉම්රාන් ඛාන්ගේ සොහොයුරියන් තිදෙනා පාකිස්තාන පොලීසිය විසින් අත්අඩංගුවට ගනී

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සොහොයුරියන් තිදෙනා බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඔහුගේ ‘පාකිස්තාන් තෙහ්රීක්-ඊ-ඉන්සාෆ්’ (PTI) පක්ෂය චෝදනා කරයි. ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා හඬ නැගූ අලීමා ඛාන්, වෛද්‍ය උස්මා ඛාන් සහ නෝරීන් ඛාන් මෙසේ අත්අඩංගුවට ගෙන ලාහෝර් හි පිහිටි කෝට් ලක්පට් බන්ධනාගාරය වෙත යොමු කර ඇති බව එම පක්ෂය සඳහන් කළේය. 73 … ඉම්රාන් ඛාන්ගේ සොහොයුරියන් තිදෙනා පාකිස්තාන පොලීසිය විසින් අත්අඩංගුවට ගනී

පාකිස්තාන ගුවන් ප්‍රහාර හිටපු ඇෆ්ගන් ජනපතිගේ දැඩි දෝෂදර්ශනයට

පාකිස්තානය විසින් ඇෆ්ගනිස්ථානයේ කුනාර් සහ පක්ටිකා පළාත් ඉලක්ක කරගනිමින් පසුගියදා එල්ල කළ ගුවන් ප්‍රහාර දැඩි ලෙස හෙළාදකින හිටපු ඇෆ්ගනිස්ථාන ජනාධිපති හමීඩ් කර්සායි, මෙම ක්‍රියාව ඇෆ්ගනිස්ථානයේ ස්වෛරීභාවය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් ලෙස හඳුන්වා දී ඇත. මෙම ගුවන් ප්‍රහාරවලින් පසු අදහස් දැක්වූ කර්සායි, මියගිය පවුල්වල ඥාතීන් වෙත ශෝකය පලකළ අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය. පාකිස්තානය … පාකිස්තාන ගුවන් ප්‍රහාර හිටපු ඇෆ්ගන් ජනපතිගේ දැඩි දෝෂදර්ශනයට

ආසියානු ක්‍රීඩා උළලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකා පිල අද තරග බිමේ

ආසියානු ක්‍රිඩා උළලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම සදහා වන අවසන් තරගය අද පැවැත්වෙනවා. රන් පදක්කම සදහා මෙහිදි තරග වදින්නේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායමයි. මීට පෙර ටී ටුවෙන්ටි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සදහා ද මෙම කණ්ඩායම් දෙක එකිනෙකා මුණ ගැසුණා. එහිදී කුසලානය දිනා ගැනීමට සමත් වුයේ ඉන්දීය කණ්ඩායමයි. කෙසේවෙතත් වඩා වැඩි විශ්වාසයකින් … ආසියානු ක්‍රීඩා උළලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකා පිල අද තරග බිමේ

මාතර නිවසකින් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ – සැකකරුවෙකු සහ සැකකාරියකුත් අත්අඩංගුවට

මාතර, වල්ගම ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 21යි ග්‍රෑම් 810 ක් සමග සැකකාරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාතර හා හම්බන්තොට දිසා අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් නිවසක සිදුකළ වැටලීමකදීයි. එහිදී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රුපියල් ලක්‍ෂ 5ක මුදලක්, එම ජාවාරමට යොදා ගත් බවට සැකකරන මෝටර් රථයක්, යතුරුපැදියක් හා ජංගම දුරකථන … මාතර නිවසකින් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ – සැකකරුවෙකු සහ සැකකාරියකුත් අත්අඩංගුවට

වාහන පෙළක් එකිනෙක ගැටුණු මහා අනතුරෙන් පසු අධි වේගී මාර්ගවල වේග සීමා ඉක්මවන රියදුරන් ගැන පොලිස් ඇස දැඩි වෙයි

අධිවේගී මාර්ගවල පැයට කිලෝමීටර සියයට අධික වේගයෙන් ධාවනය වන රථවාහන සම්බන්ධයෙන් දෛනිකව නිරීක්‍ෂණය කරන බව පොලිසිය පවසනවා. රථ වාහන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධිර මහතා පැවසුවේ උපරිම වේග සීමා ඉක්මවා රිය ධාවනය කරන රියදුරන් සියයකට වැඩි පිරිසක් දෛනිකව හදුනා ගෙන ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි. “විශේෂයෙන්ම අපි අධිවේගී … වාහන පෙළක් එකිනෙක ගැටුණු මහා අනතුරෙන් පසු අධි වේගී මාර්ගවල වේග සීමා ඉක්මවන රියදුරන් ගැන පොලිස් ඇස දැඩි වෙයි

22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් අද පාර්ලිමේන්තුවට කියයිද?

පාර්ලිම්න්තුව අද පෙරවරු 9.30ට යළි රැස් වනවා. ඛනිජ තෙල් සම්පත් පනත යටතේ අංක 2497/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග අද දිනයේ විවාදයට ගැනීමට නියමිතයි. අනතුරුව පස්වරු 5.00 ට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් වන ට්‍රඩේසෝ සංවර්ධන පදනම සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව වෙත යොමු කිරීමටයි … 22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් අද පාර්ලිමේන්තුවට කියයිද?

චෝදනා විසි තුන්දහසක් යටතේ ගොනු කළ පාස්කු නඩුවේ තීන්දුව අද

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කර මිනිස් ඝාතන සිදුකිරීම, බරපතල තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා 23,270 ක් යටතේ නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් … චෝදනා විසි තුන්දහසක් යටතේ ගොනු කළ පාස්කු නඩුවේ තීන්දුව අද

පීඩන අවපාතය ඉදිරි පැය විසි හතර තුළදි ගැඹුරු අවපාතයක් වෙයි – වැසි තත්ත්වය තවදුරටත්

දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින පීඩන අවපාතය ඉදිරි පැය 24 තුළදී ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පද්ධතියේ ඍජු බලපෑම ශ්‍රී ලංකාවට නොමැති වුවද දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්‍ෂා කරන බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය පැවසුවේ. “මෙම පද්ධතියේ … පීඩන අවපාතය ඉදිරි පැය විසි හතර තුළදි ගැඹුරු අවපාතයක් වෙයි – වැසි තත්ත්වය තවදුරටත්