පීඩන අවපාතය ඉදිරි පැය විසි හතර තුළදි ගැඹුරු අවපාතයක් වෙයි – වැසි තත්ත්වය තවදුරටත්
දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින පීඩන අවපාතය ඉදිරි පැය 24 තුළදී ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පද්ධතියේ ඍජු බලපෑම ශ්‍රී ලංකාවට නොමැති වුවද දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්‍ෂා කරන බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය පැවසුවේ. “මෙම පද්ධතියේ … පීඩන අවපාතය ඉදිරි පැය විසි හතර තුළදි ගැඹුරු අවපාතයක් වෙයි – වැසි තත්ත්වය තවදුරටත්





