Nishan Neth News

විවාහක රූ රැජිණ කිරුළ ලැබූ පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ ඉවත්කර පහරදීමේ සිද්ධියේ විත්තිකාරියන් දෙදෙනා නිදොස් කොට නිදහස් කෙරේ

2021 වසරේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති විවාහක රූ රැජිණ අවසන් මහා තරගයේදී විවාහක රූ රැජිණ ලෙස තේරී පත් වූ පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත්කර ඇයට පහරදීම ඇතුළු චෝදනා ලබා සිටි කැරොලයින් ජූරි සහ චූලා පත්මේන්ද්‍ර යන විත්තිකාරියන් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. දීර්ඝ නඩු භාගයකින් අනතුරුව කොළඹ … විවාහක රූ රැජිණ කිරුළ ලැබූ පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ ඉවත්කර පහරදීමේ සිද්ධියේ විත්තිකාරියන් දෙදෙනා නිදොස් කොට නිදහස් කෙරේ

කටහගස්දිගිලියේ තිදෙනෙකුට අකුණු සැර වැදී එක් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට

කහටගස්දිගිලිය, ලොවුල්නෑව වැවේ ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයින් තිදෙනෙකුට අකුණු සැර වැදී එක් පුද්ගලයෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා. ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ කහටගස්දිගිලිය, බේත්කෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කර පසුව වෛද්‍ය හේතූන් මත විශ්‍රාමිකව සිටි අයෙකු වනවා. අනතුරින් තුවාල ලැබූ අනෙක් පුද්ගලයින් දෙදෙනා කහටගස්දිගිලිය මූලික රෝහලට ඇතුළත් කර ඇති … කටහගස්දිගිලියේ තිදෙනෙකුට අකුණු සැර වැදී එක් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට

මී මුරේ, හීන්ගඟේ ගිලී සාමණේර හිමි නමක් අපවත් වෙති

මී මුරේ, කයිකාවල ප්‍රදේශයේදී හීන්ඟඟේ දියනාමින් සිටි 11 හැවිරිදි සාමණේර හිමි නමක් දියේ ගිලී අපවත්වී තිබෙනවා. එලෙස අපත්වී ඇත්තේ මිනුවන්ගොඩ දෙවලපොල ශ්‍රී සුදර්ශණාරාම පුරාණ විහාරයේ වැඩිසිටි සාමණේර හිමි නමක් බවයි පොලිස් විමර්ශනවලදි අනාවරණ වී ඇත්තේ. උන්වහන්සේ තවත් භික්‍ෂූන් වහන්සේ පිරිසක් සමග මී මුරේ පුස්සේඇල ප්‍රදේශයේ පැවති දානමය පිංකමකට වැඩම කිරීමට එම ප්‍රදේශයට වැඩම කර තිබෙනවා. … මී මුරේ, හීන්ගඟේ ගිලී සාමණේර හිමි නමක් අපවත් වෙති

හෝමුස් සමුද්‍ර සන්ධියේ සාකච්ඡා කල් යයි – අල්-මකා වරාය මුදාගැනීමට යේමනයෙන් ප්‍රබල ගුවන් ප්‍රහාර

හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත ආරක්ෂක තත්ත්වය පිළිබඳව ගල්ෆ් කලාපීය රටවල් සහ ඉරානය අතර පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව කල් දමා තිබෙනවා. කලාපීය රටවල් අතර පොදු එකඟතාවක් ඇතිකර ගැනීමේ අරමුණින් එලෙස එම සාකච්ඡා කල් දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කලාපයේ ඇතැම් රටවල් කළ ඉල්ලීමකට අනුව ඉරානය සහ ඕමානය එක්ව මෙම තීරණය ගත් ගෙන ඇති බව … හෝමුස් සමුද්‍ර සන්ධියේ සාකච්ඡා කල් යයි – අල්-මකා වරාය මුදාගැනීමට යේමනයෙන් ප්‍රබල ගුවන් ප්‍රහාර

තෝරා ගැනීමකින් තොරව සියලු දූෂිතයන්ට දඬුවම් දීමට අදාළ ආයතනවලට පූර්ණ බලය දී ඇති බවට ජනාධිපතිගෙන් ප්‍රකාශයක්

හොරුන් සහ දූෂිතයන් අල්ලා දඬුවම් දීමේ ක්‍රියාවලිය සීමාවකින් තොරව සම්පූර්ණයෙන්ම ස්වාධීනව සිදුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. නොච්චියාගම පැවති ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ, මීට පෙර පැවැති ආණ්ඩු මෙන් තෝරාගත් දූෂිතයන්ට පමණක් නොව, කිසිදු තරාතිරමක් නොබලා සියලු දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ආයතනවලට පූර්ණ බලය ලබාදී ඇති බවයි. “මම ජනාධිපතිවරයා ලෙස … තෝරා ගැනීමකින් තොරව සියලු දූෂිතයන්ට දඬුවම් දීමට අදාළ ආයතනවලට පූර්ණ බලය දී ඇති බවට ජනාධිපතිගෙන් ප්‍රකාශයක්

සැප්තැම්බරයේ පළමු දින හය තුළ දිවයිනට පැමිණි සංචාරකයින් පිරිස 31,000 ඉක්මවයි

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් 1,567,007ක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එම අධිකාරිය නිකුත් කළ නවතම දත්තවලට අනුව, මෙම මාසයේ ගත වූ පළමු දින හය තුළ පමණක් සංචාරකයින් 31,885 ක් මෙරටට පැමිණ තිබෙනවා. එම කාලසීමාව තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 9,894 ක්. … සැප්තැම්බරයේ පළමු දින හය තුළ දිවයිනට පැමිණි සංචාරකයින් පිරිස 31,000 ඉක්මවයි

කොකේන් තොගයක් ගිල දිවයිනට ආ උගන්ඩා ජාතිකයෙකු අත්අඩංගුවට

”කොකේන්”  මත්ද්‍රව්‍ය තොගයක් ගිල දිවයිට ආ විදෙස් ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොලේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. උගන්ඩා ජාතික ගොවියෙකු වන සැකකරු අදාළ කොකේන් තොගය ගුලි 90ක් ලෙස සකස් කර උගන්ඩාවේදී ගිල දමා කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ ඇති බවයි රේගු නිලධාරීන් පැවසුවේ. ඉන්පසුව එතැන් සිට කටාර් ගුවන් සේවයේ ගුවන් … කොකේන් තොගයක් ගිල දිවයිනට ආ උගන්ඩා ජාතිකයෙකු අත්අඩංගුවට

පහළ වායුගෝලය හදිසියේ කැළඹෙයි – ප්‍රදේශ රැසකට මහ වැසි 

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල අද දිනයේ අහස වලාකුළින් බරව පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඇතැම් ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්‍ෂා කළ හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය පැවසුවේ. “මේ දිනවල ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්භාවයක් පැවැත්වෙනවා. මේ … පහළ වායුගෝලය හදිසියේ කැළඹෙයි – ප්‍රදේශ රැසකට මහ වැසි 

පන්දුවාර විස්ස ආසියානු ශූරියන් වූ ඉන්දියාව මොහ්සින් නක්වි අතින් කුසලානය එපා කියයි – පිටිය මැද ගැටුමක් – ශ්‍රී ලංකාවට අනුශූරතාව

පන්දුවාර විස්සයි විස්ස ආසියානු කාන්තා ක්‍රිකට් කුසලානය දිනාගත් ඉන්දීය කණ්ඩායම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා අතින් එම කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඊයේ පැවති අවසන් මහා තරගයෙන් පසු පිටියේ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවුණා. ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා වන්නේ පකිස්ථාන අමාත්‍යවරයෙකුද වන මොහ්සින් නක්වි. මීට පෙර අවස්ථාවකදී ඉන්දීය පිරිමි ක්‍රිකට් කණ්ඩායමද ඔහු අතින් කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප … පන්දුවාර විස්ස ආසියානු ශූරියන් වූ ඉන්දියාව මොහ්සින් නක්වි අතින් කුසලානය එපා කියයි – පිටිය මැද ගැටුමක් – ශ්‍රී ලංකාවට අනුශූරතාව