දරුවන් අනාරක්ෂිත කරන දෙමව්පියන්ට නීති තවත් දැඩි කරයි
බාල වයස්කාර දැරියන් ලිංගික අපහරණය හා දූෂණය කිරීම සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගත හැකි ආකාරයෙන් පවතින නීති යාවත්කාලීන කළ යුතු බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රජ් මහත්මිය පවසනවා. දරුවන් මෙලෙස අනාරක්ෂිත තත්ත්වයට පත් කරන දෙමව්පියන් සඳහා ද නීතිමය පියවර ගන්නා බවයි අමාත්‍යවරිය පැවසුවේ. බාලවයස්කාර දැරියක් අනාරක්ෂිත දරු ප්‍රසූතියකින් අනතුරුව බිළිඳෙකු සමඟ නකල්ස් … දරුවන් අනාරක්ෂිත කරන දෙමව්පියන්ට නීති තවත් දැඩි කරයි






