දිවයිනට රැගෙන ආ සමිට්පුර චතූගෙන් ඔත්තුවක්
වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේ පාළු නිවසක සූක්ෂමව සඟවා තිබූ මෙරට නිෂ්පාදිත බවට සැකකරන රොවෝල්වර වර්ගයේ ගිනි අවියක් සොයාගෙන තිබෙනවා. ඒ, කොළඹ අපරාධ දිසා කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. ඕමානයේ රැදී සිටියදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් කොළඹ අපරාධ දිසා කොට්ඨාසයේ රදවා සිටින දිමුතු චතුරංග හෙවත් ‘සමිට්පුර චතූ‘ නැමැති සංවිධානාත්මක අපරාධකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේයි එම ගිනි අවිය සොයාගෙන … දිවයිනට රැගෙන ආ සමිට්පුර චතූගෙන් ඔත්තුවක්







