ඉරානයට එරෙහි දැවැන්ත ප්‍රහාර සැලසුම ගැන අමෙරිකාව තීරණයක් ගනී
අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා තවදුරටත් ඉදිරියට ඇදෙන බවත්, මීට පෙර අනතුරු ඇඟවූ ආකාරයේ දැවැන්ත හමුදා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවශ්‍යතාවක් මතු නොවනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. කෙසේවෙතත්, ඕනෑම හමුදාමය ක්‍රියාමාර්ගයකට අමෙරිකාව සූදානම් ශරීරයෙන් සිටින බවද ජනාධිපතිවරයා අවධාරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ … ඉරානයට එරෙහි දැවැන්ත ප්‍රහාර සැලසුම ගැන අමෙරිකාව තීරණයක් ගනී







