දෙවිනුවර පෙරහැරේ ආරක්ෂාවට පන්සියයක බලකායක් – බුද්ධි නිලධාරීන් සියයකට වැඩි පිරිසකුත් මෙහෙයුම්වල
දෙවිනුවර ඓතිහාසික උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය වෙනුවෙන් විශේෂ ආරක්ෂක සහ රථ වාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. පොලීසිය පවසන්නේ පෙරහැර මංගල්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් නිලධාරීන් 500කට වැඩි පිරිසක් යොදවා ඇති බවයි. බුද්ධි නිලධාරීන් සියයකට වැඩි පිරිසක්ද මෙහෙයුම් සදහා යොදවා සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ. දෙවිනුවර … දෙවිනුවර පෙරහැරේ ආරක්ෂාවට පන්සියයක බලකායක් – බුද්ධි නිලධාරීන් සියයකට වැඩි පිරිසකුත් මෙහෙයුම්වල







