චමරිගේ සුපිරි ශතකය ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු දල්වයි
චමරි අතපත්තුගේ විශිෂ්ඨ පිතිහරඹය හේතුවෙන් 2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තවදුරටත් රඳවා තබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, අයර්ලන්තයට එරෙහිව කඩුළු 9ක විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගනිමින්. එංගලන්තයේ බි්‍රස්ටල්හිදී පැවති මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ … චමරිගේ සුපිරි ශතකය ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු දල්වයි







