ස්කොට්ලන්තය පැරදූ බ්‍රසීලයට සුපිරි පාපන්දු ජයක්
2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තවත් විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගැනීමට බ්‍රසීලය අද සමත් වුණා. ඒ ස්කොට්ලන්තය ගෝල 3ට 0ක් ලෙස පරාජය කරමින්. මේ සමග මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ස්කොට්ලන්ත ඉදිරි බලාපොරොත්තු දැඩි අවදානමකට ලක්ව තිබෙනවා. ඇමරිකාවේ මියාමි ක්‍රීඩාංගණයේ දියි තරඟය පැවැත්වුණි. මෙහිදී ස්කොට්ලන්ත පසුපෙළ ක්‍රීඩකයින් අතින් සිදු වූ බරපතළ වැරදිවලින් උපරිම ප්‍රයෝජන ගැනීමට බ්‍රසීල … ස්කොට්ලන්තය පැරදූ බ්‍රසීලයට සුපිරි පාපන්දු ජයක්







