Nishan Neth News

රටම කම්පා කළ මීගොඩ දන්සලේ සිදුවූ අනතුරට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලිසියට භාර වෙයි

මීගොඩ ප්‍රදේශයේ පැවති දන්සලක පෝළිමේ සිටි පුද්ගලයන් පිරිසක් අනතුරට ලක් කළ කැබ් රථයේ හිමිකරු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඔවුන් දෙදෙනා නීතිඥවරයෙකු මාර්ගයෙන් මීගොඩ පොලිස් ස්ථානය වෙත අද පෙරවරුවේ භාරවීමෙන් අනතුරුවයි. සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා මේ වනවිට පොලිස් කණ්ඩායමක් කටයුතු කරමින් සිටින බවයි වාර්තා වුණේ. පසුගිය මැයි 31 වනදා මීගොඩ … රටම කම්පා කළ මීගොඩ දන්සලේ සිදුවූ අනතුරට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලිසියට භාර වෙයි

‘INS AIRAVAT’ දිවයිනෙන් යයි

මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS AIRAVAT’ නෞකාව 2026 ජුනි මස 01 වන දින දිවයිනට පැමිණි අතර, එම නෞකාව 2026 ජුනි මස 04 වන දින මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව දිවයිනෙන් පිටත්ව ගියා.  එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කර තිබෙනවා. මෙලෙස දිවයිනට පැමිණි … ‘INS AIRAVAT’ දිවයිනෙන් යයි

ලොවම බලා සිටින පාපන්දු ලෝක කුසලානයට එන අරුම පුදුම නිල පාපන්දුව

ලෝකයේ බාල-මහලු සැමගේ අවධානය දිනාගන්නා, ලෝක කුසලාන පාපන්දු තරගාවලිය මේ මස 11 වනදා සිට අති උත්කර්ෂවත් අන්දමින් ආරම්භ වීමට නියමිතයි. මෙවර තරගාවලිය ඉතිහාසයේ ප්‍රථම වතාවට කැනඩාව, මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල් තුනක ඒකාබද්ධ සත්කාරකත්වයෙන් දින 39ක් පුරා පැවැත්වෙනවා. කණ්ඩායම් 48කගේ සහභාගීත්වයෙන්, අලුත්ම තරග වට එකතු කරමින් පැවැත්වෙන මෙවර තරගාවලියේ සමාරම්භක තරගය ජුනි 11 … ලොවම බලා සිටින පාපන්දු ලෝක කුසලානයට එන අරුම පුදුම නිල පාපන්දුව

අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගඟනගාමීන්ට නාසා ආයතනයෙන් නියෝගයක්

වායු කාන්දුවීමක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින ගඟනගාමීන්ට ඔවුන්ගේ අභ්‍යවකාශ යානයේ නවාතැන් ගන්නා ලෙස නාසා ආයතනය දැනුම් දී තිබෙනවා. එමෙන්ම හදිසි අවශ්‍යතාවයක් ඇතිවුවහොත් ඉන් ඉවත්විමටද සූදානමින් සිටින ලෙසටද නාසා ආයතනය ගඟනගාමීන්ට දැනුම්දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රුසියානු කොටසේ, කොටසක් වන ස්වෙස්ඩා සේවා මොඩියුල උමග තුළ යම් කාලයත් පුරාවට ඉරි තැලීම් සහ කාන්දුවීම්වලින් … අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගඟනගාමීන්ට නාසා ආයතනයෙන් නියෝගයක්

වත්මන් ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය ගැන හිටපු විදේශ අමාත්‍යවරයෙක් කතා කරයි

වත්මන් ආණ්ඩුවේ විදෙස් ප්‍රතිපත්තියේ යම් යම් ගැටළු පවතින බවට පෙනී යන්නේ යැයි හිටපු විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා. ඔහු කියා සිටියේ පෙර ආණ්ඩු ක්‍රියාත්මක කළ විදෙස් ප්‍රතිපත්තියම, වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටියද ප්‍රායෝගික භාවිතයේදී ගැටළු ඇතැයි පෙනෙන්නට ඇති බවයි. නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව වෙනුවෙන් සචිනි සීලවර්ධන සමග රතු කට්ට දේශපාලන සංවාදයට සහභාගි … වත්මන් ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය ගැන හිටපු විදේශ අමාත්‍යවරයෙක් කතා කරයි

පරිසර විනාශයේ අඳුරු පැත්ත ගැන අනාවරණයක්

පරිසරය වෙනුවෙන් කතා කරන්න එක දිනයක් ඇතිද? ඔබ දන්නවාද අනාගතයේ පරිසරයට ඇති අවදානම. ඒ ගැන සටහනක් පහතින්

ශ්‍රි ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව, ජූනි මස 05 වනද ගැසට් පත්‍රය මගින් නිකුත් කර ඇති පනත් කෙටුම්පතට අනුව, මෙම යෝජිත නීති සම්පාදනය මඟින් අදාළ ආයතනය සංස්ථාපිත මණ්ඩලයක් ලෙස ස්ථාපිත කිරීමට නියමිතයි. මාධ්‍ය ක්ෂේත්‍රයේ සාමාජිකත්වය නියාමනය කිරීම, පුහුණු වැඩසටහන් පැවැත්වීම, විභාග පැවැත්වීම සහ … ශ්‍රි ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

ආදුරුප්පුවිදිය පොලීසියේ කොස්තාපල්වරයෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

ආදුරුප්පුවිදිය පොලිසියේ සේවය කරන කොස්තාපල්වරයෙකු රුපියල් ලක්ෂ 05 කට අධික වටිනා මත්ද්‍රව්‍ය  රැසක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කොළඹ අපරාධ කොට්ඨාසය විසින්. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පොලිස් ස්ථානයේ අධිකරණ රාජකාරී යෙදෙන කොස්තාපල්වරයෙක්. සැකකාර කොස්තාපල්වරයා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 40,710 ක් , හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 225 ක් , මත්පෙති 300 ක්, හෙරොයින්  මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් … ආදුරුප්පුවිදිය පොලීසියේ කොස්තාපල්වරයෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

ලෝක මට්ටමේ ජයග්‍රණ ශ්‍රී ලංකාවට දිනා දීම අරමුණයි – හෙල්ලයෙන් ලොව හෙල්ලූ රුමේෂ් කියයි

ඉදිරියේදී පැවැත්වෙන ලෝක මට්ටමේ තරගවලදි ශ්‍රී ලංකාවට ජයග්‍රහණ අත්කර දීම සිය ප්‍රමුඛ අරමුණ බව ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග පවසනවා. ඉතාලියේ රෝම නගරයේ පැවති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 92.62ක දුරක් හෙල්ල විසි කරමින් එම තරගය ජය ගැනීමෙන් පසු ඔහු මේ බව කියා සිටියා. එහිදී රුමේෂ් තරංග පිරිමි හෙල්ල විසි කිරීමේ … ලෝක මට්ටමේ ජයග්‍රණ ශ්‍රී ලංකාවට දිනා දීම අරමුණයි – හෙල්ලයෙන් ලොව හෙල්ලූ රුමේෂ් කියයි