ඩුබායි සුද්දා රිමාන්ඩ්
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව, සංචාරක වීසා උපයෝගි කරගනිමින් ශ්‍රි ලාංකිකයින් ඩුබායි හා මොල්ඩෝවා රාජ්‍යයන්හි රැකියා සඳහා යොමුකිරීමේ වරදට අත්අඩංගුවට ගත් රන්තැටිගේ නිශ්ශංක ප්‍රියදර්ශන හෙවත් ඩුබායි සුද්දා නැමැත්තා ජූනි මස 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි. සැකකරු විසින් ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදෙන … ඩුබායි සුද්දා රිමාන්ඩ්







