අම්බලන්ගොඩ වැටලීමක් – පිස්තෝලයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
අම්බලන්ගොඩ, ගලගොඩ ප්‍රදේශයේදී පිස්තෝල අවියක් සහ එම පතොරොම් 02 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහි නිලධාරින් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි. එම පිස්තෝල ගිනි අවිය විදේශ රටක නිෂ්පාදිත එකක් බවයි පොලීසිය පැවසුවේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරුගේ නිවසේ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 ක් ද පොලිස් … අම්බලන්ගොඩ වැටලීමක් – පිස්තෝලයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට







