Nishan Neth News

ලාෆ්ස් ගෑස් ආපන ශාලාවල තේ, කිරි තේ සහ කෙටි ආහාර මිල ඉහළට

ලාෆ්ස් ගෑස් භාවිත කරන ආපන ශාලාවල තේ, කිරි තේ සහ කෙටි ආහාර වර්ගවල මිල පමණක් ඉහළ දමන බව සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පැවසුවේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි. ඒ අනුව තේ කෝප්පයක මිල රුපියල් 5කින්, කිරි … ලාෆ්ස් ගෑස් ආපන ශාලාවල තේ, කිරි තේ සහ කෙටි ආහාර මිල ඉහළට

පාකිස්ථානයෙන් එල්ල වන පීඩනය ගැන ඇෆ්ගන් සරණාගතයින්ගෙන් අනාවරණයක්

පාකිස්ථානයේ වෙසෙන ඇතැම් ඇෆ්ගන් සරණාගතයින්ට එරටින් පිටව යන ලෙස බලධාරීන් බලකරමින් ඇතැයි වාර්තා වේ. ඒ අනුව පසුගිය සති කිහිපය තුළ ඇතැම් පවුල්වලට තමන් පදිංචිව සිටි නිවාස විනාශ කිරීමට බල කර ඇති බවත්, එම ක්‍රියාව නිසා තමන් දැඩි ආර්ථික දුෂ්කරතාවලට සහ මානසික පීඩනයකට මුහුණ දී සිටින බවත් ඇෆ්ගන් සංක්‍රමණිකයෝ TOLOnews වෙත ප්‍රකාශ කළහ. පාකිස්ථානයේ වෙසෙන ඇෆ්ගන් … පාකිස්ථානයෙන් එල්ල වන පීඩනය ගැන ඇෆ්ගන් සරණාගතයින්ගෙන් අනාවරණයක්

මත්ද්‍රව්‍ය සන්තකව සිටි විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට

උණවටුන, දැලවැල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලිමකදී වීසා නොමැතිව මෙරට රැදී සිටි තවත් විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකා මුලස්ථාන කදවුරේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 73 ක් වූ එංගලන්ත ජාතිකයෙක්. ඔහු සන්තකයේ තිබී කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 280යි මිලි ග්‍රෑම් 150, හැෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10, හඳුනා … මත්ද්‍රව්‍ය සන්තකව සිටි විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට

ඉතාලිය චීන ප්‍රාග්ධනය ගැන සොයයි

ඉතාලි පාර්ලිමේන්තු බුද්ධි කමිටුව වන Copasir, ඉතාලි ආර්ථිකය තුළ පවතින චීන ප්‍රාග්ධනය පිළිබඳව අලුතින් පරීක්ෂණයක් ආරම්භ කිරීමට සූදානම් වන බවත් එහිදී උපායමාර්ගික වත්කම් සහ ඉහළ තාක්ෂණික නව ව්‍යාපාර (high-tech startups) කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති බවත් Formiche.net වෙබ් අඩවිය වාර්තා කරයි. ඉතාලිය සිය ‘ගෝල්ඩන් පවර්’ නීති දැඩි කර ඇති අතර චීනයේ ‘තීරය සහ මාවත’ … ඉතාලිය චීන ප්‍රාග්ධනය ගැන සොයයි

තලල්ලේ හෝටලයක රැදී සිටි විදෙස් ජාතිකයන් පිරිසක් අත්අඩංගුවට

වලංගු වීසා බලපත්‍ර නොමැතිව තලල්ල ප්‍රදේශයේ හෝටලයක් තුළ රැදී සිටි විදෙස් ජාතිකයන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ගන්දර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. අත්අඩංගුවට ගත් පිරිස අතර විදෙස් ජාතික කාන්තාවක්ද වන බවයි පොලීසිය පැවසුවේ. එම විදේශිකයන් පිරිස තායිවාන් සහ චීන ජාතිකයන් වනවා. ඔවුන් මෙරට තුළ රැදී සිටිමින් නීති විරෝධී ලෙස මූල්‍ය වංචාවන් සහ ව්‍යාපාර … තලල්ලේ හෝටලයක රැදී සිටි විදෙස් ජාතිකයන් පිරිසක් අත්අඩංගුවට

ඉන්දියාවේ ආරක්ෂක අපනයන ඉහළ යයි

Rubix Data Sciences ආයතනයේ නව වාර්තාවකට අනුව, ඉන්දියාවේ ආරක්ෂක අපනයන 2017 මූල්‍ය වර්ෂයේ පැවති රුපියල් බිලියන 15 සිට 2026 මූල්‍ය වර්ෂය වන විට රුපියල් බිලියන 384 දක්වා 25 ගුණයකට වඩා වැඩි වාර්තාගත වර්ධනයක් අත්කර ගෙන ඇත. එමෙන්ම 2025 මූල්‍ය වර්ෂයේදී දේශීය ආරක්ෂක නිෂ්පාදනය රුපියල් ට්‍රිලියන 1.54ක ඉහළම අගයක් දක්වා වර්ධනය වී ඇති අතර, එයින් පෙන්නුම් … ඉන්දියාවේ ආරක්ෂක අපනයන ඉහළ යයි

මාලිමා මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි

කුරුණෑගල මහ නගර සභාවේ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රී බී. ඩබ්. ප්‍රේමචන්ද්‍ර මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඊට අදාළ ලිපිය මන්ත්‍රීවරයා විසින් ඊයේ දිනයේ තමා වෙත භාරදුන් බවයි කුරුණෑගල නගරාධිපති නීතිඥ ආනන්ද සහබන්දු මහතා වෙත භාරදී ඇති බවයි වාර්තා වුණේ. නගර සභාව තුළ පවතින අවිධිමත් පාලනය, වංචා, දූෂණ සහ නාස්තිය අවම කරගැනීමට අපොහොසත් … මාලිමා මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි

කච්චතිව් යළි කරළියට ගෙනා විජේ අද තමිල්නාඩු මහඇමති පුටුවට

තමිල්නාඩුවේ දශක ගණනාවක දේශපාලන ඉතිහාසය උඩුයටිකුරු කරමින්, තමිල්නාඩුවේ නව මහඇමතිවරයා ලෙස සුපිරි නළු විජේ අද දිවුරුම් දීමට නියමිතයි. ඔහුගේ TVK පක්ෂය මෙලෙස නව රජයක් පිහිටුවීමට සූදානම් වන්නේ DMK සහ AIADMK යන ප්‍රධාන ද්‍රවිඩ පක්ෂ දෙක සතු වූ බලය බිඳ දමමින්, ද්‍රවිඩ නොවන පක්ෂයක් තමිල්නාඩුවේ බලයට පත්වන පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වෙමින්. විජේ සමග කරළියට … කච්චතිව් යළි කරළියට ගෙනා විජේ අද තමිල්නාඩු මහඇමති පුටුවට

ලෝක බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස තවදුරටත් පහත වැටෙයි

මැදපෙරදිග කලාපයේ පැවති යුද උණුසුම පහව යමින්, අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර යුද්ධය නිමා කිරීමේ එකඟතාවයක් පිළිබඳ වාර්තා වීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා. අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ගැටුම නිමා කිරීමට අදාළව දෙපාර්ශවයම ඉතා කෙටි එකඟතා ලියවිල්ලකට අත්සන් තැබීමට ආසන්න වී ඇති බවයි විදෙස් මාධ්‍ය … ලෝක බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස තවදුරටත් පහත වැටෙයි