ඉතිහාසය අලුත් කරමින් වියට්නාම් ජනපති අද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට
දිවයිනට පැමිණි සමාජවාදී වියට්නාම් ජනරජයේ ජනාධිපති ටෝ ලාම් මහතා මෙරට පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරමින් විශේෂ කතාවක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. පෙරවරු 11.05 ට පාර්ලිමේන්තුවට පැමිණෙන වියට්නාම් ජනාධිපතිවරයාව පිළිගනු ලබන්නේ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින්. ඉන් අනතුරුව වියට්නාම් ජනාධිපතිවරයා සහ කථානායකවරයා අතර කෙටි හමුවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව පාර්ලිමේන්තු … ඉතිහාසය අලුත් කරමින් වියට්නාම් ජනපති අද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට







