හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ගිනි අවියක් සමග අත්අඩංගුවට
රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා නුවරඑලියේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, නුවරඑළිය පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. බලපත්‍රයක් නොමැති පිස්තෝලයක් සමග ඔහු එලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. ඔහු පවුලේ ඥාතීන් සමග නුවරඑලිය ප්‍රදේශයට පැමිණ ඇති බවත් අවිස්සාවේල්ල ප්‍රදේශයේ සිට පැමිණි තවත් පිරිසක් සමග බහින් බස්වීමක් දුරදිග යාමෙන් පසු ප්‍රේමලාල් … හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ගිනි අවියක් සමග අත්අඩංගුවට







