අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලිසියෙන් වෙඩි
අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට කළුතර නාගොඩ ප්‍රදේශයේදී පොලිසිය විසින් වෙඩි තබා තිබෙනවා. කළුතර බෝබුවල ප්‍රදේශයේදී එම ත්‍රීරෝද නතර කරන ලෙසට කළුතර අපරාධ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් සංඥා කර ඇති බවයි පොලීසිය පැවසුවේ. කෙසේ වෙතත්, පොලිස් අණ නොතකා ත්‍රිරෝද රථය නොනවත්වා ධාවනය කර ඇති අතර, පොලිසිය එය කිලෝමීටර් හතරකට ආසන්න දුරක් හඹා ගොස් කළුතර නාගොඩ … අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලිසියෙන් වෙඩි







