යුද හමුදාව සහ වනජීවි නිලධාරීන් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමේදි අග්බෝ හස්ථියා නිරුපද්‍රිතව සොයාගෙන තිබෙනවා. පරිසර අමාත්‍යාංශය සදහන් කළේ අග්බෝ හස්ථියා නාච්චාදූව වැව් රක්ෂිතයේ සිටියදි සොයා ගෙන ඇති බවයි. එම ප්‍රදේශය භාර වනජීවී අඩවි සහකාර බුද්ධික මහතා විසින් ද එය තහවුරු කර තිබෙනවා. සොයා ගන්නා අවස්ථාව වන විටත් අග්බෝ හස්ථියා ඉතා නිරෝගී සුවයෙන් සහ යහපත් ශාරීරික තත්ත්වයෙන් … අතුරුදන්ව සිටි අග්බෝ හස්ථියා නිරුපද්‍රිව සොයා ගැනේ
අකුරණ, අලවතුගොඩ, කුරුගොඩ හන්දියේ සිදුවු රිය අනතුරෙන් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ එම අනතුරෙන් තවත් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා අකුරණ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවයි. සිමෙන්ති මිශ්‍රණ යන්ත්‍රයක් සහිත වාහනයක් මාර්ගයේ ගමන් ගත් වාහන … අකුරණ අනතුරෙන් සිව් දෙනෙකු ජිවිතක්‍ෂයට – තවත් 6ක් රෝහලේ
අකුරණ, අලවතුගොඩ, කුරුගොඩ හන්දියේ මීට නොබෝ වේලාවකට පෙර සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් කිහිප දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. පොලීසිය පැවසුවේ සිමෙන්ති මිශ්‍රණ යන්ත්‍රයක් සහිත වාහනයක් මාර්ගයේ ගමන් ගත් වාහන කිහිපයක සහ පදිකයින්ගේ ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි. තුවාල ලැබූවන් ප්‍රතිකාර සදහා අකුරණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඔවුන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි … අකුරණ දරුණු රිය අනතුරක් – කිහිප දෙනෙකුට බරපතල තුවාල
කාවන්තිස්ස‘ හස්තියාට වෙඩි තැබීමේ සිද්ධියට සහ ඒ ආශ්‍රිත නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ තවත් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සහ ගල්ගමුව පොලිසිය එක්ව අදාළ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් දියත් කළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදීයි මෙම සැකකරුවන් නීතියේ රැහැනට හසුකරගෙන ඇත්තේ. මීට පෙර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන … කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිද්ධියට තවත් පස් දෙනෙකු අත්අඩංගුවට
චීනය තුළදී අතුරුදන් වූ, ප්‍රශ්න කිරීම් සඳහා අත්අඩංගුවට ගත් හෝ ගමනාගමන සීමාවන්ට ලක්වූ බවට සැකකෙරෙන තායිවාන ජාතිකයන් සංඛ්‍යාව මේ වසරේදී 458 දක්වා ඉහළ ගොස් ඇති බව තායිවානයේ ප්‍රධාන භූමි කටයුතු පිළිබඳ කවුන්සිලයේ දත්ත ඇසුරින් Taipei Times පුවත්පත වාර්තා කරයි. මෙම සංඛ්‍යාලේඛන මගින් ඉකුත් සිකුරාදා දක්වා වාර්තා වූ සිදුවීම් ආවරණය වන අතර, එය ඔක්තෝබර් 8 … චීනයේදී තායිවාන ජාතිකයන් සංඛ්‍යාව 458 ක් අතුරුදන් හෝ අත්අඩංගුවට පත්වෙලා
කැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්තයේ පිහිටි එරට ප්‍රධානතම හමුදා පුහුණු කඳවුරක් වන ”වේන්රයිට්” හමුදා කඳවුරේ හටගත් ගින්නකින් ආරක්ෂක හමුදාවේ සාමාජිකයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම ගිනි ගැනීමෙන් තවත් පුද්ගලයින් 39 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඔවුන්ගෙන් 19 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව ඇල්බර්ටා ප්‍රාන්ත අගමැතිනි ඩැනියෙල් ස්මිත් සදහන් කරනවා. එම හමුදා … කැනඩා හමුදා පුහුණු කදවුරක ගින්නක් – හමුදා සාමාජිකයන් සිව් දෙනෙකු ජීවිතක්‍ෂයට – තවත් 39කට තුවාල
ඩෙංගු අධි අවදානම් සහ අධි වසංගත තත්ත්වය පාලනය කර ගැනීමට තවදුරටත් ජනතාවගේ සහාය අවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ඩෙංගු මදුරුවන්ගේ ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක් පවතින බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කළේ. ඒ අනුව මදුරුවන් බෝවිය හැකි ස්ථාන කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස එම ඒකකය ජනතාවගෙන් ඉල්ලීමක් කළා. … ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක්
ආර්ථික අර්බුදය, දේශගුණික විපර්යාස සහ සහනාධාර ලැබීමේ ප්‍රවේශයන් අඩාල වීම හමුවේ උග්‍ර වන ලෝක ආහාර අර්බුදයෙන් දැඩිම බලපෑමට ලක්වූ රටවල් 10 අතරට පාකිස්තානය ද ඇතුළත්ව ඇති බව ‘Action Against Hunger’ නැමැති ජාත්‍යන්තර මානුෂීය සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකින් හෙළි වේ. ලෝක ආහාර දිනට සමගාමීව නිකුත් කරන ලද මෙම තක්සේරු වාර්තාවට අනුව, ලොව පුරා රටවල් … ලෝක ආහාර අර්බුදයේ දැඩිම බලපෑමට ලක්වූ රටවල් 10 අතරට පාකිස්තානයත් ඇතුළත් වෙයි