Monday, April 29, 2024

General line - 0115112241

දම්රෝ වෙතින් මළල ක්‍රිඩාවට අතහිත




මෙරට මළල ක්‍රිඩාව සඳහා රුපියල් මිලියන 10 කට අධික මූල්‍ය අනුග්‍රාහකත්වයක් ලබාදීමට දම්රෝ ආයතනය කටයුතු කර තිබෙනවා.

මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු.