Monday, April 29, 2024

General line - 0115112241

කෘතීම බුද්ධිය ප්‍රවර්ධනය කල යුත්තේ රටක පුරවැසියන්ගේ කුමන අවශ්‍යතා සදහා ද ?




ඉතිහාසය සමාජය තුළ ප්‍රවර්ධනය කළ යුත්තේ රටක පුරවැසියන්ගේ කුමන අවශ්‍යතා පරිපූර්ණය කිරීමටද යන්න පිළිබඳ ඉලක්කයක් සහිතව බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනට එක්වෙමින් ඔහු එම අදහස් පළ කළා.


මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.


නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.