Sunday, April 28, 2024

General line - 0115112241

කොමර්ෂල් බැංකුවේ නව ලාංජනයක්




කොමර්ෂල් බැංකුව නව ලාංජනයක් එළි දක්වා තිබෙනවා.

ඒ අනුව මෙතෙක් යොදා ගැණුනු නිල් පැහැයෙන් යුත් කොමර්ෂල් බංකු ලාංඡනයට මින් පසු කොළ පැහැ අංගයක්ද එක් වනු ඇති.

කොමර්ෂල් බැංකුවේ කළමණාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග පැවසුවේ  තිරසාර බව, විවිධත්වය, අන්තර්ගතකරණය, යහපාලනය, විනිවිදභාවය, සමාජ සමානාත්මතාව, වගවීම හා පරිසර හිතකාමී විසදුම් ආදි වූ සිය බැංකුවේ බහුවිධ කැපවීම නව ලංඡනයෙන් පෙන්නුම් කරන බවයි.