Sunday, April 28, 2024

General line - 0115112241

ජාතික අවම වැටුප 5,000කින් වැඩි කෙරේ




ජාතික අවම වැටුප රුපියල් පන්දහසකින් වැඩිකිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

රුපියල් 12,500ක් වන ජාතික අවම වැටුප රුපියල් 17,500ක් දක්වා වැඩිකිරීමට අදාළ එම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයායි.

අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන.