Saturday, April 27, 2024

General line - 0115112241

අනුර කුමාරව ඉන්දියාවට යැවුවේ රනිල්ද ?




ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සිය රටට ගෙන්වාගෙන ඉන්දියාව තමන්ගේ දේශපාලන සහ ව්‍යාපාරික අරමුණ ඉටු කර ගත් බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින්. 

අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් අමාත්‍යවරයා පළ කළේ මෙවන් අදහසක්. 

මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහන අද රාත්‍රී 07යි 30ට ප්‍රචාරය කෙරෙනවා.