Nishan Neth News

මෙට්‍රෝ බස් අද සිට නව මාර්ග 5ක ධාවනයේ – බස් ඇණියත් 122 ක් දක්වා ඉහළට

නාගරික රථවාහන තදබදය අවම කරමින් වඩාත් පහසු සහ ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් සැපයීමේ අරමුණින්, හදුන්වා දුන් මෙට්‍රෝ බස් රථ ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කරමින් නව මෙට්‍රෝ බස් රථ 112 ක් අද සිට පොදු ප්‍රවාහනයට එක් කෙරෙනවා. එම උත්සවය අද පැවැත්වීමට නියමිතව ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ අනුව අද සිට බස්නාහිර පළාතේ මාර්ග 07ක් … මෙට්‍රෝ බස් අද සිට නව මාර්ග 5ක ධාවනයේ – බස් ඇණියත් 122 ක් දක්වා ඉහළට

ඉන්දියාව ජාත්‍යන්තර වගකීම් අතහැර නැහැ – විදේශ ඇමති කියයි

  ඉන්දියාව ගෝලීය තලයේ වේගවත් ප්‍රගතියක් අත්කර ගනිමින් සිටියද, සංවර්ධනය වෙමින් පවතින කුඩා දූපත් රාජ්‍යයන්ට සහාය දෙමින් සිය ජාත්‍යන්තර වගකීම් ඉටු කිරීමට තවදුරටත් දැඩි ලෙස කැපවී සිටින බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් ප්‍රකාශ කරයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය (UNGA) ඇමතූ ජයශංකර්, පොදු ගෝලීය ප්‍රගතිය උදෙසා ඉන්දියාවේ ඇති කැපවීම අවධාරණය කළ අතර, දැනට … ඉන්දියාව ජාත්‍යන්තර වගකීම් අතහැර නැහැ – විදේශ ඇමති කියයි

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දින 4ට ලක්‍ෂ 5 ක් එයි – දුෂ්කර පාසල් දරුවන්ට සවියක් වන නෙත් පොත් කැටයට රට වටින්ම පරිත්‍යාග

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 27 වන වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය අදයි. අද දිනයේද පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා මහජනතාව සඳහා පොත් ප්‍රදර්ශනය විවෘතයි. පසුගිය දින 4 තුළ ලක්‍ෂ 5ක පමණ පිරිසක් ප්‍රදර්ශනය නැරඹීමට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට පැමිණි බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති අතුල … කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දින 4ට ලක්‍ෂ 5 ක් එයි – දුෂ්කර පාසල් දරුවන්ට සවියක් වන නෙත් පොත් කැටයට රට වටින්ම පරිත්‍යාග

ආසියානු කෙලිබිමේදී මීටර් 100 සහය දිවීම පිරිමි ඉසව්වෙන් ශ්‍රී ලංකාවට 7වැනි තැන

ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100 පිරිමි සහය දිවීමේ ඉසව්වේ 7 වන ස්ථානයෙන් සෑහීමට පත්වීමට ශ්‍රී ලංකාවට සිදු වුණා. අවසන් තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග නිමි කාලය තත්පර 39යි දශම 8යි 8ක්. මෙම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට චීනය සමත් වුණා. ඒ තත්පර 38යි දශම 1යි 7ක කාලයකින් තරඟය නිමා කරමින්. රිදී පදක්කම දිනා ගත්තේ තත්පර … ආසියානු කෙලිබිමේදී මීටර් 100 සහය දිවීම පිරිමි ඉසව්වෙන් ශ්‍රී ලංකාවට 7වැනි තැන

රත්රන් තොගයක් සමග ව්‍යාපාරික කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට

රුපියල් තුන් කෝටි හැට හය ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ව්‍යාපාරික කාන්තාවකගේ ස්වර්ණාභරණ තොගය රාජසන්තක කර ඇයට රුපියල් ලක්ෂ 25 ක දඩයක් නියම කර තිබෙනවා. ඩුබායි සිට පැමිණි UL-226 දරන ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ​ඊයේ (28) උදෑසන පැමිණි අංගොඩ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අදාළ කාන්තාව, … රත්රන් තොගයක් සමග ව්‍යාපාරික කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට

පාකිස්ථානයේ නීතිවිරෝධී කෝල් සෙන්ටර් වටලයි – චීන ජාතිකයන් ඇතුළු 212 ක් අත්අඩංගුවට

පාකිස්ථානයේ නීතිවිරෝධී කෝල් සෙන්ටර් වටලයි: චීන ජාතිකයන් ඇතුළු 212 ක් අත්අඩංගුවට පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර ක්‍රියාත්මක වූ ජාත්‍යන්තර මාර්ගගත වංචා ජාලයකට සම්බන්ධ නීතිවිරෝධී ඇමතුම් මධ්‍යස්ථාන තුනක් වටලා චීන ජාතිකයන් ද ඇතුළුව පුද්ගලයන් 212 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පාකිස්තාන බලධාරීන් කටයුතු කර ඇති බව මාධ්‍ය වාර්තා කරයි. පාකිස්තානයේ ජාතික සයිබර් අපරාධ විමර්ශන ඒජන්සිය විසින් ඉස්ලාමාබාද් හි E-11 සහ … පාකිස්ථානයේ නීතිවිරෝධී කෝල් සෙන්ටර් වටලයි – චීන ජාතිකයන් ඇතුළු 212 ක් අත්අඩංගුවට

බද්දේගම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අනෙක් කාන්තාවත් ජිවිතක්‍ෂයට – සැකකරුවන් තිදෙනෙකුත් අත්අඩංගුවට

බද්දේගම, හල්පාතොට ප්‍රදේශයේ පසුගිය ඉරිදා සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටි අනෙක් කාන්තාව ද ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු සහ ත්‍රීරෝද රථ රියදුරා ඉලක්ක කරමින් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබුණේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් බවයි පොලීසිය පැවසුවේ. එම ස්ථානයේදීම ත්‍රීරෝද රථ රියදුරා ජීවිතක්‍ෂයට පත්ව තිබුණා. තුවාල ලැබූ … බද්දේගම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අනෙක් කාන්තාවත් ජිවිතක්‍ෂයට – සැකකරුවන් තිදෙනෙකුත් අත්අඩංගුවට

රත්ගම කැළෑවක සැගව සිට පුද්ගලයෙකුට වෙඩි තැබූ සැකකරුවන් සොයා විමර්ශන

රත්ගම, කටුපොල්කෑල්ල ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයා රත්ගම රෝහලේ සිට කරාපිටිය රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. ඔහු යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී කැළෑබද ප්‍රදේශයකදි ඊයේ රාත්‍රී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය පැවසුවේ. එම කැළැබද ප්‍රදේශයේ සැගව සිටි පුද්ගලයෙකු විසින් ටි 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබෙනවා. … රත්ගම කැළෑවක සැගව සිට පුද්ගලයෙකුට වෙඩි තැබූ සැකකරුවන් සොයා විමර්ශන

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81වැනි සැසිවාරයේදී ඇමති විජිත ශ්‍රී ලංකාවේ ස්ථාවරය කියයි

ලෝකයේ සිදුවන පරිවර්තනයන්ට වඩාත් අත්‍යවශ්‍ය සහ ප්‍රතිචාරාත්මක සංවිධානයක් බවට පත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ අර්ථවත් ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සහාය දෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය හවුල්කරුවෙකු බවයි අමාත්‍යවරයා පැවසුවේ. ඒ, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81වැනි සැසිවාරය අමතමින්. සමකාලීන ගෝලීය යථාර්ථයන් පිළිබිඹු … එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81වැනි සැසිවාරයේදී ඇමති විජිත ශ්‍රී ලංකාවේ ස්ථාවරය කියයි