නාත්තාන්ඩිය අයියනායක දේවාලයක සොරකමක්
නාත්තන්ඩිය – පහළ කොට්ටරාමුල්ල ප්‍රදේශයේ අයියනායක දේවාලය බිද එහි තිබූ රුපියල් ලක්ෂයක් පමණ වටිනා පිත්තල පහන් දෙකක කොටස් සොරාගෙන ගොස් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් එම දේවාලයේ කමිටු ලේකම්වරයා පැමිණිල්ලක් කර ඇති බවයි කොස්වත්ත පොලීසිය පැවසුවේ. එම දේවාලයේ සවි කර ඇති ආරක්ෂිත කැමරාවක කොටසක් බිදී ඇති බව කමිටු ලේකම්වරයා පළමුව දැක තිබෙනවා. ඒ පිළිබද තවදුරටත් සොයබැලීමේ අනාවරණ … නාත්තාන්ඩිය අයියනායක දේවාලයක සොරකමක්






